![]()
අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්රමයක් නැද්ද බන් .
අපේ ගහකුත් මේ පාර පීදුනා. ගෙඩි 15ක් විතර හදුන 14ක් ම රිලව් හැතිකරේ ඇවිත් කඩල දම්ම. තව එක ගෙඩියක් ගහේ තියෙනව.

gedara giya welawaka dannam machanKo gahe poto kaallak dapanko

patta kamak ne![]()

මචං දූරියන් ගහ යටින් දැලක් ඇදපන්...
එතකොට වැටෙන ගෙඩිය පෙරලිලා දැල මැදට ආවම අරගන්න පුළුවන්නේ...
ලොකු කණු ටිකක් වටේට හිටවල,
ඒකට දැල් ඇද්ද නම් හරි....
ඕක කරන්න තිබුනේ ගෙඩි හැදෙන්න කලින්...
එතකොට ගෙඩිය තැලෙන්නේ නැහැනේ...
අපි දෙනියායේ වැඩ කරන්න ගියාම නිකන් හම්බ වෙනවා ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙන් දුරියන්....
මොන රහකට කනවද මන්ද බං...
සමහර එවුන් මරා ගන්නවා කන්න ගිහින්..
මමත් එකක් කන්න ගත්ත...
යකෝ හරකෙක්ගේ ඇටේ වගේ ලොකුයි එකේ ඇටේ....
ඈයිය වගේ රහක් ආවේ මට නම්...
එදා බත් කාවෙත් නැහැ අප්පිරියාවට...
ගහ බදු දුන්නොත් නරකද?
kaba dala holawanna be bn duriyan gas hena sizeubata nam ganak na
duriyan watenna oluwak thiyenawa kiyala ya ubata
thaththata nam prissamata yanna kiyapan
gahe kabayak badala
atha idan gaha holawal palayan
bump

mama dakala thiyenawa gaskaba dala holawanna be bn duriyan gas hena size

මචං දූරියන් ගහ යටින් දැලක් ඇදපන්...
එතකොට වැටෙන ගෙඩිය පෙරලිලා දැල මැදට ආවම අරගන්න පුළුවන්නේ...
ලොකු කණු ටිකක් වටේට හිටවල,
ඒකට දැල් ඇද්ද නම් හරි....
ඕක කරන්න තිබුනේ ගෙඩි හැදෙන්න කලින්...
එතකොට ගෙඩිය තැලෙන්නේ නැහැනේ...
අපි දෙනියායේ වැඩ කරන්න ගියාම නිකන් හම්බ වෙනවා ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙන් දුරියන්....
මොන රහකට කනවද මන්ද බං...
සමහර එවුන් මරා ගන්නවා කන්න ගිහින්..
මමත් එකක් කන්න ගත්ත...
යකෝ හරකෙක්ගේ ඇටේ වගේ ලොකුයි එකේ ඇටේ....
ඈයිය වගේ රහක් ආවේ මට නම්...
එදා බත් කාවෙත් නැහැ අප්පිරියාවට...
යකෝ දූරියන් අහුලන්න යන්න ඕනේ රෑට.. එතකොට කලුවරට අපේ ඔලුව පේන්නෙ නෑනේ..![]()

ඕව පට්ට ගදයි නේ බං

ලාවට ඇඟිල්ලට ටිකක් අරන් කටේ ගාල රහ බැලුව.. වමනේ ගියා පෙරේදා කාපුවත් එක්ක..
ගද වගේද රස![]()
![]()
යකෝ දූරියන් අහුලන්න යන්න ඕනේ රෑට.. එතකොට කලුවරට අපේ ඔලුව පේන්නෙ නෑනේ..![]()

![]()
අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්රමයක් නැද්ද බන් .
අපේ ගහකුත් මේ පාර පීදුනා. ගෙඩි 15ක් විතර හදුන 14ක් ම රිලව් හැතිකරේ ඇවිත් කඩල දම්ම. තව එක ගෙඩියක් ගහේ තියෙනව.

හැම ගෙඩියක් යටින්ම කුඩයක් එල්ල්ලපන් අනික් පැත්ත හරවල වැඩේ ඉවරයි නේ

හැම ගෙඩියක් යටින්ම කුඩයක් එල්ල්ලපන් අනික් පැත්ත හරවල වැඩේ ඉවරයි නේ