දුරුතු පෝය දිනයේ වැදගත්කම

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුරුතු පෝය දිනයේ වැදගත්කම

    z_pic350.jpg
    දුරුතු පෝය දිනයෙහි වැදගත්කම​
    1) බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.
    2) බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.
    3) බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම.
    4) බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.
    5) බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

    මෙවන් අසිරිමත් පිංබර දවසක අප සියලු දෙනාහට දර්මය නිවැරදිව අවබෝධ වේවා!
    ඔබ සැමට තෙරුවන්සරණයි!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බෞද්ධ අපිට, අපේ රටට ඉතාම වැදගත් දිනයක්.... :)
    බෙදා ගත්තට ගොඩක් ස්තුති සහෝ...

    ඔබ අප සියලු දෙනාටම, මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා! :yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    theruwan saranayi !!

    තෙරුවන් සරණයි!

    තෙරුවන්සරණයි!

    සැමට බුදු සරණයි....


    good post

    Elakri.. Ubata rep denna ba ban kalin deela.. mewa thama threads..
    11.gif

    බෞද්ධ අපිට, අපේ රටට ඉතාම වැදගත් දිනයක්.... :)
    බෙදා ගත්තට ගොඩක් ස්තුති සහෝ...

    ඔබ අප සියලු දෙනාටම, මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා! :yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :)

    THANKS FOR SHARE..........

    ඔයාලා ඔක්කොටම තෙරුවන්සරණයි. මේවගේ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කලාට බොහෝම පිං