දුරුතු පෝය අදයි
මහියංගන චෛත්‍ය
ශ්‍රී ලක්වාසීන් සියළුම දෙනාට අද දින අතිශයින්ම වැදගත් වන්නේ බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ පොහොය අද දින වීමයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේශධාතු මිටක් දන්දුන් අතර එම කේශධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්ය.
මහියංගන චෛත්‍ය
බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම නිසාද අද දින වැදගත්වේ.
ඔබ සැමට තෙරුවන්සරණයි!
Last edited:
