දුරේක්ෂ සැට් එක

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    නක්ෂත්‍ර දුරේක්ෂය , ගැලීලියෝ දුරේක්ෂය, භූ දුරේක්ෂය තුනෙන් දෙකක් සිලබස් එකේ නෑ ලු. ඒත් ඒ දෙක බහුවරණ වලට අහන්න පුළුවන් ද?
    @dilann @DHE
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    සිලබස් වල නෑ කියලා කියනවනම් කොහොමද පේපර් වල අහන්නේ. නිකන් දුරේක්ෂවල සීරු මාරු තමයි අපිටත් තිබ්බේ. ගැලිලියෝ/භූ කතා අහල නෑ .
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Are you doing A/L or checking the knowledge of elakiri.com members ?
    Doing. But i don't know the limits 😪 me thiyena podi welawe anawashya dewal mathaka thiyagannawata wada limits danaganna eka watinawa bro

    සිලබස් වල නෑ කියලා කියනවනම් කොහොමද පේපර් වල අහන්නේ. නිකන් දුරේක්ෂවල සීරු මාරු තමයි අපිටත් තිබ්බේ. ගැලිලියෝ/භූ කතා අහල නෑ .
    අනේ මන්ද බං පොත්වල නෝට් එකට ඔක්කොම දීල හෑල්ල වගේ :(
    ------ Post added on Jan 25, 2022 at 7:53 PM
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    නක්ෂත්‍ර දුරේක්ෂය විතරයි සිලබස් එකේ තියෙන්නෙ. අනිත් දෙක නැහැ.
    මේ අවුරුද්දේ ප්‍රකාශ උපකරණ අහන්න පුළුවන්. හැබැයි ඇහුවෙ නැතොත් මට බනින්න එපා පුටේ.

    ධ්වනිය -කන , ඩොප්ලර්,
    ප්‍රකාශ් උපකරණ
    තමයි මං උගන්නපු උන්ට අනුමාන දුන්නෙ. ඒව නොවෙන්නත් පුළුවන් ඉතින්.
    පිසික්ස් වලට ටයිම් තියල උතත්ර ලියන්න යන්න එපා මේ ටිකේ. එන්න පුළුවන් විවිධ පැති විවිධ ප්‍රශ්න පුළුවන් තරම් කරපන්. කොච්චර ටයිම් කරත් වෙන එකක් අහන්න සෑහෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ලියා ගන්න බැරුව පුක බිම ඇනෙන්න පුළුවන් පුටේ!!
    ------ Post added on Jan 25, 2022 at 8:10 PM
     
    • Love
    Reactions: timetraveler1921