නක්ෂත්ර දුරේක්ෂය විතරයි සිලබස් එකේ තියෙන්නෙ. අනිත් දෙක නැහැ.
මේ අවුරුද්දේ ප්රකාශ උපකරණ අහන්න පුළුවන්. හැබැයි ඇහුවෙ නැතොත් මට බනින්න එපා පුටේ.
ධ්වනිය -කන , ඩොප්ලර්,
ප්රකාශ් උපකරණ
තමයි මං උගන්නපු උන්ට අනුමාන දුන්නෙ. ඒව නොවෙන්නත් පුළුවන් ඉතින්.
පිසික්ස් වලට ටයිම් තියල උතත්ර ලියන්න යන්න එපා මේ ටිකේ. එන්න පුළුවන් විවිධ පැති විවිධ ප්රශ්න පුළුවන් තරම් කරපන්. කොච්චර ටයිම් කරත් වෙන එකක් අහන්න සෑහෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ලියා ගන්න බැරුව පුක බිම ඇනෙන්න පුළුවන් පුටේ!!
------ Post added on Jan 25, 2022 at 8:10 PM