දුලානි පෙතිගත්තේ ඇයි ???

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    දුලානි පෙතිගත්තේ ඇයි ???

    Srilankamirror – සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය – කුවණි’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය බවටපත් දුලානි අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන් පසුගිය කාලයේදී රෝහල්ගතව සිටි බව වාර්තා වේ.
    ඇය මෙසේ කෙට්ටුවීමට පෙතිගෙන ඇත්තේ ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත‍්‍රපටයේ මනමේ කුමරියගේ චරිතය ඉල්ලා ගැනීමට බවත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ.

    කෙට්ටුවුණොත් මනමේ කුමරියගේ චරිතය දෙන්නම් යැයි ජැක්සන් දුලානිට පැවසීම නිසා මෙය සිදුව ඇති බවටද මේ අතර රාවයක් පවතී.

    ජැක්සන්ගේ චිත‍්‍රපටයේ මනමේ කුමාරයා වීමට ඔහුගේ පුත් අකිල ධනුද්ධර කායවර්ධන කාලසටහනක් පටන්ගෙන ඇතැයි ද පැවසේ.


    dulani-anuradha13.jpg
     

    Kondaya

    Banned
    Sep 2, 2011
    49
    15
    0
    Kandy
    නදී, අනුලව අඬවයි

    ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි වාර්තා වේ.
    අනුලා හඬා ඇත්තේ ප‍්‍රවීනත්වයට ගරුසරු නොකොට නදී අනුලාගේ ඇඟට කඩා පැනීම නිසාය.

    නදී විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙලියකදී අනුලාට ලබාදී ඇති චරිතයේ විලාසිතා වැඩි (Posh) බව අනුලා නදීට පවසා ඇති අතර ‘ඔයා මට උගන්වන්න එපා. ඔයාට මේක කරන්න බැරිනම් යන්න’ යනුවෙන් නදී පෙරලා උත්තරදීම නිසා මේ තත්ත්වය ඇතිවී අතැයි පැවසේ.

    පසුව සෙසු නිළියන් අනුලා අස්වසා නදී කියන දෙයක් කරන්න යැයි පැවසූ බවද වාර්තා වේ.

    read more:-
    http://www.lankapublishernews.info/2012/04/anula-has-cried-because-of-nadee.html

    :confused::confused::confused::confused:
     

    Gomaa

    Member
    Apr 8, 2012
    47
    2
    0
    Dan inna un Praweenayanta respect karanna danne ne.. mokada dan inne niliyo neme ne.. ekai...


    ඇමතිවරැන්ට, කොටිපතියන්ට කුඩ නැතුවම නාන්න දෙන හින්දා අලුත් නිළියෝ එක දවසින් ප්‍රවීණයෝ වෙනවනේ ,,,,,,,,,,,,,,නියම ප්‍රවීණයෝ කුණු කුඩේට තල්ලු වෙනවා