දුලිකා මාරපන - බඩු පැකට් වෙයිද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    ඉතින් පගෝ තොපි ජනතාවගේ දේ මතක ඇති කාලෙ ඉඳන් මංකොල්ල කාපු එකේ ජනතාව තොපිව එක දවසක් මංකොල්ල කෑවට අවුලක් නෑනෙ
     
    • Haha
    • Like
    Reactions: Cypress and dilann

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Viagra wezi adanawa daruwange badu kolla kawalu
    oya wezila ape daruwo miliana ganakage anagathe kolla kawa
    maranna ona munwa parlimenthuwe ellala👹
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    Instigating violence via Social Media : Three including TV presenter arrested

    https://www.newswire.lk/2022/05/19/...-media-three-including-tv-presenter-arrested/

    Screenshot_20220519-182047_Drive.jpg

     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    එක එකා අත් අඩංගුවට ගන්නවා

    කරනවා වගේ නෙවි විදවනකොට
    අතල් හමාරයි

    ඉතින් පගෝ තොපි ජනතාවගේ දේ මතක ඇති කාලෙ ඉඳන් මංකොල්ල කාපු එකේ ජනතාව තොපිව එක දවසක් මංකොල්ල කෑවට අවුලක් නෑනෙ
    ඔය වගේ ලගින් යන කතාවක් තමයි 88/89 ජෙප්පෝ කිව්වේ

    UNP දේශපාලනේ කරපු වරදට පවුලේ සාමාජිකයන ඉස්සරහ වෙඩි තියල දැම්ම
    වැරදි දෙශලනෙක යෙදෙනවානම් වෙඩි තැබීමට රටේ ජනතවට අයිතියක් තිබේ.
    ------ Post added on May 19, 2022 at 8:59 PM
     
    • Dislike
    Reactions: dimuthmike

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    එක එකා අත් අඩංගුවට ගන්නවා

    කරනවා වගේ නෙවි විදවනකොට
    අතල් හමාරයි


    ඔය වගේ ලගින් යන කතාවක් තමයි 88/89 ජෙප්පෝ කිව්වේ

    UNP දේශපාලනේ කරපු වරදට පවුලේ සාමාජිකයන ඉස්සරහ වෙඩි තියල දැම්ම
    වැරදි දෙශලනෙක යෙදෙනවානම් වෙඩි තැබීමට රටේ ජනතවට අයිතියක් තිබේ.
    ------ Post added on May 19, 2022 at 8:59 PM
    ජෙපි බේසිකයන්ගෙ කාලෙ වගේ නෙමෙයි. රට බංකොලොත් වෙනකන් හොරකම් කලා කියන එක සුළුපටු දෙයක්ද?
     
    • Like
    Reactions: dimuthmike

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මර මේකිව පෙන්නන්න බැරි උනත් මේ කියන කතාව හරි….ඔය 225 විතරක් නෙමෙයි , පලා බබා , ප්‍රාදේශීය සබා සේරම උන්ව එක රොත්තට ම වෙඩිතියල දාන්න ඔනේ……කාලකන්නි බලු හොර හැත්ත
     
    Last edited:
    • Love
    Reactions: dimuthmike

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඩබල් පාස්පෝට් ව්‍යාග්‍රා පොන්න මිනීමරු කම්බ හොර විම්ල සක්කිලි පොන්න හොරා තූ තෝ. මිනීමරු රාජපක්ශ කම්බ හොරුන්ගේ පස්ස ලෙවකන වහල් පක්කිලි පනික්කි විමලයා බොරු හිලක් 🤮 🤮 🤮
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේකත් අර 2015 දි ඡන්දෙ වෙලාවෙ චම්පිකය මීඩියා වලට පෙන්නපු එඩිට් ෆොටෝස් වගේ දෙයක්. විමලය නානව නෑවිල්ලක් සුපිරියටම. කවුදෝ එකෙක් බාගෙයක් අරන් හදපු වීඩියෝ ක්ලිප් එකක් අරන් මූ මරු කියෝනව. ඕකෙ සම්පූර්ණ වීඩියෝ එක තියනවා දුලිකගෙ එකේ. ඒකි කියන්නෙ රටම ගිණි තිබ්බත් අපි එක ගල්කැටයක්වත් ගන්නෙ නෑ කියල.විමලයගෙ පාර්ලිමන්ට් ජෝක්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: magix

    nidarsha91

    Well-known member
  • දුලීකා මාරපන ගෝල්ෆේස් අරගලයට පහරදුන්න දවසේදී කරපු කතාවක් විමල් පාර්ලිමේන්තුවේදී විකෘති කරපු හැටි මෙන්න, කතාවෙන් බාගයයි පෙන්නුවේ



    ලෙමන් පෆ් කාරයගෙ නාටක වලට තවමත් රැවටෙනව කියන්නේ ඉතිං නාමල් කවදහරි ජනපති වෙන ඵකත් ෂුවර්..😁😁

    ado thank you ban. genaawa lemon puff ekak thibba amathaka wela unne. kanne monawada kiyala hitha hitha unne. ubata pin bannnnnn
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,779
    23,450
    113
    දුලීකා මාරපන ගෝල්ෆේස් අරගලයට පහරදුන්න දවසේදී කරපු කතාවක් විමල් පාර්ලිමේන්තුවේදී විකෘති කරපු හැටි මෙන්න, කතාවෙන් බාගයයි පෙන්නුවේ



    ලෙමන් පෆ් කාරයගෙ නාටක වලට තවමත් රැවටෙනව කියන්නේ ඉතිං නාමල් කවදහරි ජනපති වෙන ඵකත් ෂුවර්..😁😁

    යකඩෝ ගල් කැටයක්වත් අතට ගන්නෙ නැතුව සාමකාමී වෙන්න කියපු එක නේද අර කැරියා විකෘති කරල තියෙන්නෙ.