දුලිකා මාරපන - බඩු පැකට් වෙයිද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දුලීකා මාරපන ගෝල්ෆේස් අරගලයට පහරදුන්න දවසේදී කරපු කතාවක් විමල් පාර්ලිමේන්තුවේදී විකෘති කරපු හැටි මෙන්න, කතාවෙන් බාගයයි පෙන්නුවේ

    ලෙමන් පෆ් කාරයගෙ නාටක වලට තවමත් රැවටෙනව කියන්නේ ඉතිං නාමල් කවදහරි ජනපති වෙන ඵකත් ෂුවර්..😁😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇතුලත යයි වගේ නේ ද
    pissuda yako oke full video eka balapan

    මාරපන බඩුව එල්ලපියව්
    උබ මාර කෙකර ගැවිල්ලක් නේ බන් ගාන්නේ. උබේ ඇක්ටින් නම් මාරු අපිට අදුරගන්න බැරුව ගිය උබ ඉස්රෝසන් කියල
    ------ Post added on May 19, 2022 at 3:08 PM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    දුලීකා මාරපන ගෝල්ෆේස් අරගලයට පහරදුන්න දවසේදී කරපු කතාවක් විමල් පාර්ලිමේන්තුවේදී විකෘති කරපු හැටි මෙන්න, කතාවෙන් බාගයයි පෙන්නුවේ

    ලෙමන් පෆ් කාරයගෙ නාටක වලට තවමත් රැවටෙනව කියන්නේ ඉතිං නාමල් කවදහරි ජනපති වෙන ඵකත් ෂුවර්..😁😁

    Wimal ponnayawa gahala pannanna mekama athi. Kalakanni hathtga. Balapan minissunwa rawattana hati.
     
    • Like
    Reactions: Cypress