දුවක් තාත්තා වෙනුවෙන් කළ නව නිපැවුම

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
flexible krthima kakulak hadapu , Alpitiye patthe nava nirmanakaruvekuta, factory eka hadanna--LAND---ekak----- Millions ganak money NAVA NIAPAUM COMMITTEE eken labuna nedha? A vage mea girl tath factory eka pihituvanna, Money denna ona nedha ?
 
May 28, 2015
377
67

මට නං ආරංචි උන් නෑ ඒක. මේ ළමයාගේ නිපැවුම වැඩි දියුණු කරන්න පිට රටින් උදව් හම්බවෙයි සමහර විට. ලංකාවේන් නං ෂුවර් නෑ.
නියමයි.. ජය වේවා..!
ජය වේවා..!!!:)
 
udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
අපේ රටේ අලුත් නිර්මාණයක් කරල ඉදිරියට එන්න අමාරුයි. ඒ කියන්නෙ එන්න දෙන්නෙ නෑ.
මේ ළමයට එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව