දුවගෙ උපන්දිනේ

san**

Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    වැඩි දෙනෙක් ගෙන්න ගන්නේ නැතුව පොඩියට කරන්න . .
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති
    30K athe thiyenawa ban Birthday Party ekakata spend karanda koheda yako duppath..

    mata nam uparima 5k wage thama spend karanna puluwan...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති

    babage yaluwo 5k 10k wage genalla gedarata karanna nathnam resturent ekaka ganna podiyata
     
    • Love
    Reactions: ENRIQUEADDS

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    හුත්තො 30k තියනවා නම් ගෙදරට මිනිස්සු ටිකක් ගෙනල්ලා කන්න බොන්න දීපල්ලකො .

    කෑම ගෙදර හැදුවොත් 10 000ක් යයි.

    ගල් බෝතල් දෙකයි ස්ප්‍රයිට් 2L බෝතලේයි. සුදුළූණු රස මුරුක්කු 500g චිකන් බයිට් 1kg හදපං 12500 වගේ යයි.

    ඉතුරු සල්ලි වලට කේක් එකක් හදවපං. (Labubu) වගේ ඩිසයින් එක්කට කරවපං පොඩ්ඩො ආසයි. උන්ට මේවා ජීවිතකාලෙටම වටිනවා.
     
    • Love
    Reactions: ENRIQUEADDS

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අවුරුදු 12යි කෙල්ලට ලොකු පාටි ගන්න සල්ලි නෑ..තිඅහක් 30 ක් අතේ තියන් ශොපින් පාරක් දාල කෑම ටිකක් කන්න හරි වෙන වැඩක් හරි කියපල්ල මචන්ල..දුප්පත් කමත් වලිගය නැති
    mcn dan mathak une. lessure world palayn
     
    • Love
    Reactions: ENRIQUEADDS

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    Happy Birthday to your daughter 🎉
    Gedara partiya dipan mchn. eya aasa theme ekakata cake ekak hadawagena. Cake ekata 5-6k yawi.
    Eyage lagama yaluwo wage kipa denekta enna kiyala kanna bonna dunnananm hari.
    10 denekta wage kama walata 15k wage yawi.
    Ithuru tiken decos tikak aran podiyata ge athula sarasala podi gift ekak ehema ganna eyata. Andumak, bag ekak, cute monahri wage.
    Lamayekuta mathaka hitina watinama dewal oowa thamai. Lovely moments celebrated with the family and parents. It will encourage her to be someone great.
     
    • Love
    Reactions: ENRIQUEADDS