දුවන්ඩ බැරි මට
කකුල් රිදෙනව බං.. ෆ්ලැට් කකුල් දෙකක් තියෙන්නෙ..
ඒ හා සමාන වෙන එක්සයිස් මොනාද තියෙන්නෙ.. පදිනව වගේ දෙයක්..

අත්ට්‍රැක්ටර් පැදපන් බ්‍රො..
දැන් හොයාගෙන තියනවා දුවන එක නම් කකුල්, දනිස් වලට එච්චර හොද නෑ කියල. ඇවිදපන්. එක්සයිස් කරපන්..එක්සයිස් මැශින් ඕන නෑ. තනියම ගෙදර ඉදන් උනත් කරන්න පුලුවන් හොද ටිකක් කරන්න.
දැං 95ක් වෙලාමම කිවිවා නෙද නැගිටල පැය බාගයක් ඇතුලත ඇවිදින්න යන්න කියලා විනාඩි 20ක් විතර...කොහෙද නැ නැ කියන්න විතරයි දන්නෙ.....දුවන්න පුලුවන් මාස 3කට විතර පස්සෙ..ඉස්සල්ලාම ඇවිදින්න යන්න![]()
මම කිවිවා නෙද නැගිටල පැය බාගයක් ඇතුලත ඇවිදින්න යන්න කියලා විනාඩි 20ක් විතර...කොහෙද නැ නැ කියන්න විතරයි දන්නෙ.....දුවන්න පුලුවන් මාස 3කට විතර පස්සෙ..ඉස්සල්ලාම ඇවිදින්න යන්න![]()
ඌට මොනවත් කරන්න බෑ. නාන්න බෑ දුවන්න බෑ ඇවිදින්න බෑ ජොබක් කරන්න බෑ. නිකන් ඉන්න බෑ. බෑ බෑ තමයි උගේ ලෙඩේ. ඕකට ආයෙට් පාරක් කරන්ට් එක අල්ලන්න තියෙන්නෙ

අනේ පලයල්ල බං වද නොදී
උඹල කිව්වම ඔක්කොම හරි![]()

හරි නිසා තමයි කියන්නෙ..![]()

ඔයා මට කිස් එකක් දුන්නොත් මගේ ලෙඩ ඔක්කොම සනීප වෙනව![]()
තව ඕනද මම සාමාන්‍යයෙන් කොල්ලන්ට දෙන්නෙ නෑ උඹට හින්ද දුන්න. කටට
ඔයා මට කිස් එකක් දුන්නොත් මගේ ලෙඩ ඔක්කොම සනීප වෙනව![]()
30kg අඩු කරගෙන ආවොත් සලකා බලන්නම්...

ඇත්තටමද මෙයා කිව්වෙ..
ඉක්මනට බර බස්සගන්ඩ ඕනෙ..![]()