දුවපාන්_හුත්

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඔක්කොම චීන්නු ඉන්දියන් කාරයෝ තමයි බන් ඉන්නේ ප්‍රරජක්ට් වලට උන්ම ණය දීලා උන්ගේම කොම්පැනි වලට තමයි දෙන්න ඕනේ .

    අපේ පැත්තේ අලුතෙන් වතුර බට දැම්මා ඔක්කොම ප්‍රයිවට් ක්‍රන්ට්‍රක්ට් දීලා තිබ්බේ ලංකාවේ වුන්ට හැබැයි වැඩ කරේ ඔක්කොම ඉන්දියන් දෙමුල්ලු වුන් නොකා නොබී වැඩ ඇහුවාම ලංකාවේ මිනිස්සු නැහැලු අරුන්ව අඩු පඩියට මරෝනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔක්කොම චීන්නු ඉන්දියන් කාරයෝ තමයි බන් ඉන්නේ ප්‍රරජක්ට් වලට උන්ම ණය දීලා උන්ගේම කොම්පැනි වලට තමයි දෙන්න ඕනේ .

    අපේ පැත්තේ අලුතෙන් වතුර බට දැම්මා ඔක්කොම ප්‍රයිවට් ක්‍රන්ට්‍රක්ට් දීලා තිබ්බේ ලංකාවේ වුන්ට හැබැයි වැඩ කරේ ඔක්කොම ඉන්දියන් දෙමුල්ලු වුන් නොකා නොබී වැඩ ඇහුවාම ලංකාවේ මිනිස්සු නැහැලු අරුන්ව අඩු පඩියට මරෝනවා
    Eeka aththa ban