ඔක්කොම චීන්නු ඉන්දියන් කාරයෝ තමයි බන් ඉන්නේ ප්‍රරජක්ට් වලට උන්ම ණය දීලා උන්ගේම කොම්පැනි වලට තමයි දෙන්න ඕනේ .
අපේ පැත්තේ අලුතෙන් වතුර බට දැම්මා ඔක්කොම ප්‍රයිවට් ක්‍රන්ට්‍රක්ට් දීලා තිබ්බේ ලංකාවේ වුන්ට හැබැයි වැඩ කරේ ඔක්කොම ඉන්දියන් දෙමුල්ලු වුන් නොකා නොබී වැඩ ඇහුවාම ලංකාවේ මිනිස්සු නැහැලු අරුන්ව අඩු පඩියට මරෝනවා