Depression, anxiety වගේ ප්‍රශ්න තියෙනවා නම් දවසට විනාඩි 20ක්වත් ව්‍යායාම කරහල්ලා. මම නම් කරන්නේ දුවන එක දැන් අවුරුද්දක විතර ඉදන්. ඒකෙන් මට ලැබෙන ප්‍රතිලාභ ගැන නම් කියලා වැඩක් නෑ. දැන් ඒක addiction එකක් වෙලා. කරලා බලහල්ලා නිකමට.
එතකොට ඒ addiction එක නවත්වගන්නේ කොහොමද?දැන් ඒක addiction එකක් වෙලා

Muta OCD hadeyi yako owa kiyalaඑතකොට ඒ addiction එක නවත්වගන්නේ කොහොමද?![]()

එතකොට ඒ addiction එක නවත්වගන්නේ කොහොමද?![]()
උඹට ඉතින් කොල්ලෝ දිහා බලා බලා දුවනකොට Depression හැදේවිද..
උඹ එතකොට දුවන්නේ කන්‍යා නිවාසයක් ඇතුළෙද??කොල්ලෝ නෑ බන් මෙහේ එහෙම
උඹ එතකොට දුවන්නේ කන්‍යා නිවාසයක් ඇතුළෙද??
කොච්චර දුවනවද දවසටමන් දුවන පැත්තේ කවුරුවත් නෑ
මන් දුවන පැත්තේ කවුරුවත් නෑ
Enan depression newe hutto.kamlikama tibila tiyenne.depression ohoma hoda wenne ne
Na banAthe gahuwata hryanne naththee
5km wageකොච්චර දුවනවද දවසට
![]()
ape paththe duwanna bah... heluwen giya wage balan inne...
wtf?Telegram linc ticac dapanco wela group wala
ඔව් උට්ටෝ. මාත් ඒකමයි කියන්න ආවේ. ගමේ වේස වේසාවොන්ගෙන් බේරෙන්න බෑ. ශිට්![]()
ape paththe duwanna bah... heluwen giya wage balan inne...