දුවිල්ලට පිලියමක්..(DUST)

Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
දුවිල්ලට පිලියමක්..(DUST)

මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ දුවිල්ල හින්දා:(:(:(..ගෙදර කිසිම බඩුවක් තියාගන්න බෑ..හැම එකටම මේ දුවිල්ල එනවා..:nerd::nerd::nerd:හැමදාම ඕවා පිහිදන්නත් බෑනේ බන්..මගේ කාමරේ තියෙන්නේ ටිකක් ඇතුලේ,එත් මගේ PC එක දවසක් පිහිදම්මේ නැත්තම් දුවිල්ල තට්ටුවක් බැදෙනවා..:dull::dull:අනික අපිට පිහිදාන්න පුළුවන් එලිය විතරයි..ඇතුලේ කොහොමට ඇද්ද බඩුවල? මගේ mother board එකේ සමහර දවස් වලට පස් තට්ටුවක් වගේ දුවිල්ල බැදිලා :oo::oo:...මෙහෙම තියන්න හොදත් නෑනේ..මේකට කරන්න හොද දෙයක් නැද්ද?:dull::dull:
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි.. මට දුවිල්ල විතරක් නෙමෙයි ලුණු ගතියක් තියෙනවා බීච් එක ලග නිසා ගෙදර බිම අඩිය තියන්න බෑ ඇලෙනවා වගේ... සති දෙකකට සැරයක් මාසෙකට සැරයක් අනිවා ගේ සොදන්නම ඕනා...
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි.. මට දුවිල්ල විතරක් නෙමෙයි ලුණු ගතියක් තියෙනවා බීච් එක ලග නිසා ගෙදර බිම අඩිය තියන්න බෑ ඇලෙනවා වගේ... සති දෙකකට සැරයක් මාසෙකට සැරයක් අනිවා ගේ සොදන්නම ඕනා...

    hamadama ohoma hodanna kerenna ba ban..matanam epa wela badu walata hodath nane ban...dorawal wahan innath ba patta rasnei..:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    karanna deyak ne mchn lankawe heti...gedara wahan hitiyath kohen hari duwilla enawa micro dust wage...eka deyay karanna tiyenne ube room eka full seal karala a/c ekak fix karaganna....a/c bill ekata ithin ubata save karaganna wenawa padiyen....low watt btu adu ekak set karagattanan 5000 wage bill ekak ei...
     
    salli nayako mata dan jobuth na...:dull::dull::no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    හොඳ Casing එකක් ගහපන් බං ආත්මෙකට දූවිලි යන්නේ නෑ :P:P හැබැයි පුටේ ඕකක් ගහන්න නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා :dull::oo:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    හොඳ Casing එකක් ගහපන් බං ආත්මෙකට දූවිලි යන්නේ නෑ :P:P හැබැයි පුටේ ඕකක් ගහන්න නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා :dull::oo:

    kiyak wageda? epa wela tiyenne...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ලංකාවේ හැටි මචන් ඔය. මමත් මගේ කාමරේ දොරවල් , ජනෙල් ඔක්කොම වහන් ඉන්නේ.. නැත්නම් මගෙත් ඔහොම තමයි. ගොඩක් සියුම් දූවිල්ලක් තියෙනවා ඒක නම් මොනව කරත් නවත්තන්න බෑ :no: ඒක සාමාන්‍යයෙන් වැඩිය පේන්නෑ.. ලයිට් ඕෆ් කරල ටෝච් එකක් වගේ හරහට ඇල්ලුවම ඩස්ට් ලේයර් එක හොඳට පේනවා.. :nerd:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ලංකාවේ හැටි මචන් ඔය. මමත් මගේ කාමරේ දොරවල් , ජනෙල් ඔක්කොම වහන් ඉන්නේ.. නැත්නම් මගෙත් ඔහොම තමයි. ගොඩක් සියුම් දූවිල්ලක් තියෙනවා ඒක නම් මොනව කරත් නවත්තන්න බෑ :no: ඒක සාමාන්‍යයෙන් වැඩිය පේන්නෑ.. ලයිට් ඕෆ් කරල ටෝච් එකක් වගේ හරහට ඇල්ලුවම ඩස්ට් ලේයර් එක හොඳට පේනවා.. :nerd:
    ow ban... :dull::dull: mewaden wenne badu wala ayu kalaya adu wenawa..:nerd::nerd:
    gewal maru karapan :yes:

    kerenna bane eka..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    kerenna bane eka..

    ගෙවල් තියෙන්‍ේන මහපාරක් අද්දරද ..එහෙනම් කොරන්න තියෙන්නේ ෆුල් සීල් කරලා ඒසි කරන එක...නැත්තං වෙන විසඳුමක් මම නම දන්නේ නැතෝ...මොකද ඔය දූවිලි අංගූ ඇහැටවත් පේන්නේ නෑ... කොහෙන් එනවද කොහොම එනවද කියලාවත් හිතා ගන්න බැහැනේ :nerd:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hamadama ohoma hodanna kerenna ba ban..matanam epa wela badu walata hodath nane ban...dorawal wahan innath ba patta rasnei..:(:(

    Badu walata hika wechchaden, thoge health ekata thamay honda neththe bola, dust kiyanne anthima jara ekak, thota denatamath sem leda nedda? oowa wikunala dala maha paare ayine nethuwa tikak ethakin geyak ganin bola.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan kamaraya seal karanan puluwanda balahan machan.ita passe A/C karanan puluwanda balahan solar walin habayi sellam namachan wadee cost eka wadiyi :(
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ගමයා;15463528 said:
    Vacuum cleaner ekak ganno
    :no::no: eth ban dust eka awilla hamatanama wahanawane..dawas 2,3k as kerenna bari unoth epa wenawa me wade..
    ගෙවල් තියෙන්‍ේන මහපාරක් අද්දරද ..එහෙනම් කොරන්න තියෙන්නේ ෆුල් සීල් කරලා ඒසි කරන එක...නැත්තං වෙන විසඳුමක් මම නම දන්නේ නැතෝ...මොකද ඔය දූවිලි අංගූ ඇහැටවත් පේන්නේ නෑ... කොහෙන් එනවද කොහොම එනවද කියලාවත් හිතා ගන්න බැහැනේ :nerd:
    :dull::dull::dull: ow ban mahaparak aine nemai,podi parak tiyenne..eth patta dust ekak enne
    Badu walata hika wechchaden, thoge health ekata thamay honda neththe bola, dust kiyanne anthima jara ekak, thota denatamath sem leda nedda? oowa wikunala dala maha paare ayine nethuwa tikak ethakin geyak ganin bola.
    meka wikunala ba ban..:(
    machan kamaraya seal karanan puluwanda balahan machan.ita passe A/C karanan puluwanda balahan solar walin habayi sellam namachan wadee cost eka wadiyi :(

    A/C kerenna taram wathkamak mata na..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    vacuum cleaner එකක් ගනින්.ලයිට් බිල මහින්ද මාමට දියන්..:P

    rowenta_ro5921.1.jpg
     
    • Like
    Reactions: agrmrs

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    meken kohomada ban badu athule dust eka ain kerenne,,eliye ewanam pihidala hari ain kerehaki..:dull::dull:

    මොකද බං බැරි..ඕකේ බඩු ඇතුළට දාන්න පුළුවන් වෙනම කෑලි තියෙනවා.ඕක හදල තියෙන්නේ ඩස්ට් එකටම තමා..