දුවිල්ලට පිලියමක්..(DUST)
මචන්ලා මට මාර ප්රශ්නයක් වෙලා තියෙන්නේ මේ දුවිල්ල හින්දා

..ගෙදර කිසිම බඩුවක් තියාගන්න බෑ..හැම එකටම මේ දුවිල්ල එනවා..

හැමදාම ඕවා පිහිදන්නත් බෑනේ බන්..මගේ කාමරේ තියෙන්නේ ටිකක් ඇතුලේ,එත් මගේ PC එක දවසක් පිහිදම්මේ නැත්තම් දුවිල්ල තට්ටුවක් බැදෙනවා..
අනික අපිට පිහිදාන්න පුළුවන් එලිය විතරයි..ඇතුලේ කොහොමට ඇද්ද බඩුවල? මගේ mother board එකේ සමහර දවස් වලට පස් තට්ටුවක් වගේ දුවිල්ල බැදිලා 
...මෙහෙම තියන්න හොදත් නෑනේ..මේකට කරන්න හොද දෙයක් නැද්ද?