gameh kukulek welath apeth oya sethema thamaa ban. para aine thamai ban apith inne.
ado samahara unge gewal athule dust poddak wath na ban irisiyawe ba..
ado samahara unge gewal athule dust poddak wath na ban irisiyawe ba..
හොඳ Casing එකක් ගහපන් බං ආත්මෙකට දූවිලි යන්නේ නෑහැබැයි පුටේ ඕකක් ගහන්න නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා

මොකද බං බැරි..ඕකේ බඩු ඇතුළට දාන්න පුළුවන් වෙනම කෑලි තියෙනවා.ඕක හදල තියෙන්නේ ඩස්ට් එකටම තමා..

ehemada? balanna ona try ekak deelaමොකද බං බැරි..ඕකේ බඩු ඇතුළට දාන්න පුළුවන් වෙනම කෑලි තියෙනවා.ඕක හදල තියෙන්නේ ඩස්ට් එකටම තමා..
ow oiiii samahara ewun neat ekata ga tiyan innawa kohomada manda ban..kunu poddakwath na gederagameh kukulek welath apeth oya sethema thamaa ban. para aine thamai ban apith inne.
ado samahara unge gewal athule dust poddak wath na ban irisiyawe ba..
හොද casing ගැහුවත් බන් අනිවා මාසෙකට සැරයක් පුල් සුද්දයක් දෙන්න වෙනවා
මගේ තියෙන්නේ cooler master HAF 932 එකක්
මෙව්වා ගහලා තියෙන්නේ රත්වෙනෙක නවත්වන්න මිසක් dust proof වෙන්න නෙවෙයි ...
![]()

mama nam auruddata eparai ban sudda kerenne?wire galo galo gahanna giyama epa wenawane..maseta sarayak kohomad ban oka kerenne?

හොද casing ගැහුවත් බන් අනිවා මාසෙකට සැරයක් පුල් සුද්දයක් දෙන්න වෙනවා
මගේ තියෙන්නේ cooler master HAF 932 එකක්
මෙව්වා ගහලා තියෙන්නේ රත්වෙනෙක නවත්වන්න මිසක් dust proof වෙන්න නෙවෙයි ...
![]()
කවදාවත් උබල හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ
![]()

ballo bath kanne na
ඕගොල්ලන්ට වගේ සල්ලි නෑ සහෝ තඩි කේසිං ගහන්න
kerenna bane ban ewa..Muhuda yata House ekak hadamu...............![]()
![]()
![]()

karanna wada nam thiyanawa kollo eth tikak wiyadam yanawa..![]()
mama nam auruddata eparai ban sudda kerenne?wire galo galo gahanna giyama epa wenawane..maseta sarayak kohomad ban oka kerenne?
![]()

කවදාවත් උබල හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ
![]()

ඕගොල්ලන්ට වගේ සල්ලි නෑ සහෝ තඩි කේසිං ගහන්න
![]()

එපා වෙනවා තමයි මචෝ ,,,
ඒත් fan වල බැදිලා තියන දුවිල්ල දැක්කහම autoම සුද්ද කරන්න හිතෙනවා ...![]()

ඕගොල්ලන්ට වගේ සල්ලි නෑ සහෝ තඩි කේසිං ගහන්න
![]()