දුවිල්ලට පිලියමක්..(DUST)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    gameh kukulek welath apeth oya sethema thamaa ban. para aine thamai ban apith inne.

    ado samahara unge gewal athule dust poddak wath na ban irisiyawe ba..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොඳ Casing එකක් ගහපන් බං ආත්මෙකට දූවිලි යන්නේ නෑ :P:P හැබැයි පුටේ ඕකක් ගහන්න නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා :dull::oo:
    :no::no::no:
    හොද casing ගැහුවත් බන් අනිවා මාසෙකට සැරයක් පුල් සුද්දයක් දෙන්න වෙනවා
    මගේ තියෙන්නේ cooler master HAF 932 එකක්
    මෙව්වා ගහලා තියෙන්නේ රත්වෙනෙක නවත්වන්න මිසක් dust proof වෙන්න නෙවෙයි ...

    intro01.jpg
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    මොකද බං බැරි..ඕකේ බඩු ඇතුළට දාන්න පුළුවන් වෙනම කෑලි තියෙනවා.ඕක හදල තියෙන්නේ ඩස්ට් එකටම තමා..
    ehemada? balanna ona try ekak deela
    gameh kukulek welath apeth oya sethema thamaa ban. para aine thamai ban apith inne.

    ado samahara unge gewal athule dust poddak wath na ban irisiyawe ba..
    ow oiiii samahara ewun neat ekata ga tiyan innawa kohomada manda ban..kunu poddakwath na gedera
    :no::no::no:
    හොද casing ගැහුවත් බන් අනිවා මාසෙකට සැරයක් පුල් සුද්දයක් දෙන්න වෙනවා
    මගේ තියෙන්නේ cooler master HAF 932 එකක්
    මෙව්වා ගහලා තියෙන්නේ රත්වෙනෙක නවත්වන්න මිසක් dust proof වෙන්න නෙවෙයි ...

    intro01.jpg

    :dull::dull::dull: mama nam auruddata eparai ban sudda kerenne?wire galo galo gahanna giyama epa wenawane..maseta sarayak kohomad ban oka kerenne?:angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    :no::no::no:
    හොද casing ගැහුවත් බන් අනිවා මාසෙකට සැරයක් පුල් සුද්දයක් දෙන්න වෙනවා
    මගේ තියෙන්නේ cooler master HAF 932 එකක්
    මෙව්වා ගහලා තියෙන්නේ රත්වෙනෙක නවත්වන්න මිසක් dust proof වෙන්න නෙවෙයි ...

    intro01.jpg

    කවදාවත් උබල හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ

    huUdzN8.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :dull::dull::dull: mama nam auruddata eparai ban sudda kerenne?wire galo galo gahanna giyama epa wenawane..maseta sarayak kohomad ban oka kerenne?:angry::angry:
    :(:(:(
    එපා වෙනවා තමයි මචෝ ,,,
    ඒත් fan වල බැදිලා තියන දුවිල්ල දැක්කහම autoම සුද්ද කරන්න හිතෙනවා ...
    :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවදාවත් උබල හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ

    huUdzN8.jpg
    :lol::lol::lol:
    ඔය අවුරුදු ගානකට කලින්නේ බන් ,,,,
    උබේ අලුත් බඩු ටික දැක්කොත් අපට බඩ යනවා ...:(

    :( ඕගොල්ලන්ට වගේ සල්ලි නෑ සහෝ තඩි කේසිං ගහන්න

    gPuCpCR.png
    :(:(:(
    ඇයි බන් අක්කර 20ක පොල් වත්තක් තනි අයිතියට තියන උබ මෙහෙම කෙබ්බ කෙලින්නේ ...
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    :(:(:(
    එපා වෙනවා තමයි මචෝ ,,,
    ඒත් fan වල බැදිලා තියන දුවිල්ල දැක්කහම autoම සුද්ද කරන්න හිතෙනවා ...
    :lol:

    ow ban mama pereida suddda kela etha fan nam sudda kale na mata epa una,ehemma hai kara ban..:dull:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් ගොඩක් වැඩි නම් පාර අයිනේ අඹ ගහක් හිටවපන් .ටිකක් විතර අඩු වේවී
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ගෙදර ඔහොමනම්, ඇග ඇත=ලට කොහොම යනව ඇද්ද.. ගේ මාරු කරපන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow macho mage eketh duwili and makulu dal wageth bandenawa,sudda karanna kale hari mage ekath,kochchara piha dammath dawasen duwili allanawa lcd stand ekata ehema