දුවෙක්ට නමක්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලා මන් උබලාට කලින් කිව්වනේ මම අප්පච්චි කෙනෙක් උනා කියලා, දැන් ඉතින් නමක් දාන්න තියෙන්නේ, මෙකලේට ගැලපෙන නමක් මේකේ කොටාගෙන යමල්ලා ඔන්න අකුරු ටික.

    යෙ යො බ බි ච
     
    • Like
    Reactions: D_Mad and dilann

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    Podi nona...
    Rosalin...
    Piyaseeli...
    -785-0-5eee568fcea1b.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන්ලා මන් උබලාට කලින් කිව්වනේ මම අප්පච්චි කෙනෙක් උනා කියලා, දැන් ඉතින් නමක් දාන්න තියෙන්නේ, මෙකලේට ගැලපෙන නමක් මේකේ කොටාගෙන යමල්ලා ඔන්න අකුරු ටික.

    යෙ යො බ බි ච
    පොත් කඩවල තියනවා රුවන්මල් නිඝණ්ඩුව කියල පොතක්.. එහෙමත් නැතිනම් සිංහල නම් තියන පොත්. ඒවගෙ තේරුම් එක්ක නම් තියනවා. පොඩි ගාණක් වෙන්නෙ. ඒකක් ගන්න මචං.මමත් නම තිබ්බෙ එහෙම තමයි.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    babiyo>
    මචන්ලා මන් උබලාට කලින් කිව්වනේ මම අප්පච්චි කෙනෙක් උනා කියලා, දැන් ඉතින් නමක් දාන්න තියෙන්නේ, මෙකලේට ගැලපෙන නමක් මේකේ කොටාගෙන යමල්ලා ඔන්න අකුරු ටික.

    යෙ යො බ බි ච

    බබියො
    චබියො
    චබියෙ
    බබි

    ?
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    enne na ban oluwata

    diwa ulukku wena kiyawa ganna bari labbe names noda daruwa pita ratakata giyath lesiyen kiyanna puluwan mathaka hitina ekak dapan sudu mitura

    hichchi maama matak kala kiyapan duwa wa :)

    යෙ යො බ බි ච
    යාරා
    යෝශි
    භාශා
    බාශි
     
    • Love
    Reactions: Sutin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,201
    166,352
    113
    එකමත් එක රටක
    enne na ban oluwata

    diwa ulukku wena kiyawa ganna bari labbe names noda daruwa pita ratakata giyath lesiyen kiyanna puluwan mathaka hitina ekak dapan sudu mitura

    hichchi maama matak kala kiyapan duwa wa :)

    යෙ යො බ බි ච
    යාරා
    යෝශි
    භාශා
    බාශි
    fm එකක ඉන්න සෙට් එකක් වගේ ;)
    මම යෝෂි , මම බාෂි .......................
     
    • Like
    Reactions: Sutin