ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු.
නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
ලෝකෙ තියෙන එකම ගෑනු නමද?Janitha
Nop but the only beautiful nameලෝකෙ තියෙන එකම ගෑනු නමද?
hariyatama hari!මොනා දැම්මත් පිට රටක එකෙකට දිව පැටලෙන්නෙ නැතුව කියන්න පුළුවන් නමක් දාන්න. ලමයි ලංකාවෙ නම් තියන්න හිතන්න එපා.
අඩෝ මේ ලංකාවෙ විතරද කාලෙන් කාලෙට නම් විකාශනය වෙන්නෙ? 1910 වගේ නම් සුදු බන්ඩා, 1970 වගේ ගාමිනී, 1990 දි සමීර, 2010 දි තෙසත්Nop but the only beautiful name
විනාඩියෙන් විනාඩියට වතුර බොන්න ගනීද දන්නෙ නෑසහරා
Me dawas wala chat karanne Man eyath ekka
2020 ewa kianna giyama kola bokkath ambarenawa..අඩෝ මේ ලංකාවෙ විතරද කාලෙන් කාලෙට නම් විකාශනය වෙන්නෙ? 1910 වගේ නම් සුදු බන්ඩා, 1970 වගේ ගාමිනී, 1990 දි සමීර, 2010 දි තෙසත්
ඒවුනාට ඇමරිකාවෙ 1900දිත් ජස්ටින් 2010ත් ජස්ටින්ලා ඉන්නවා.
Arayath swimming karanneවිනාඩියෙන් විනාඩියට වතුර බොන්න ගනීද දන්නෙ නෑ