දුවෙක්ට නමක්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලස්සන නම් ටිකක් කියාගෙන පලයන් සින්හලු.

    නම් දෙකක් විතරක් (First Name, Surname) දාන එක ගෑන උබලා මොකද හිතන්නේ?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Umbata deepu akuru deka meeke dapan

    මොනා දැම්මත් පිට රටක එකෙකට දිව පැටලෙන්නෙ නැතුව කියන්න පුළුවන් නමක් දාන්න. ලමයි ලංකාවෙ නම් තියන්න හිතන්න එපා.
    hariyatama hari!
    ------ Post added on Apr 16, 2021 at 5:02 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    Nop but the only beautiful name
    අඩෝ මේ ලංකාවෙ විතරද කාලෙන් කාලෙට නම් විකාශනය වෙන්නෙ? 1910 වගේ නම් සුදු බන්ඩා, 1970 වගේ ගාමිනී, 1990 දි සමීර, 2010 දි තෙසත්
    ඒවුනාට ඇමරිකාවෙ 1900දිත් ජස්ටින් 2010ත් ජස්ටින්ලා ඉන්නවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Middle names supposedly originated from the high-class Romans who had three names – a personal name, a family name, and another to indicate which branch of the family they were from. The more names they had, their position was esteemed.
    But women had two names and slaves only one.
    A middle name has the advantage if you appropriately name the child, with one typical SL name and another which can be used elsewhere, they can choose depending on where they migrate to.......... (y) This is what I have done.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩෝ මේ ලංකාවෙ විතරද කාලෙන් කාලෙට නම් විකාශනය වෙන්නෙ? 1910 වගේ නම් සුදු බන්ඩා, 1970 වගේ ගාමිනී, 1990 දි සමීර, 2010 දි තෙසත්
    ඒවුනාට ඇමරිකාවෙ 1900දිත් ජස්ටින් 2010ත් ජස්ටින්ලා ඉන්නවා.
    2020 ewa kianna giyama kola bokkath ambarenawa..

    Mage nephew Sinhala + Burgher

    Mama uuta nama damme Shane... simple and beautiful meaning.