me inne hari giya aya.meka hariyatama hari. matath hari giya..

සම්පුර්න වු වයස danna, normally ehemane.මෙකෙ වයස ගනන් ගන්නෙ සම්පුර්න වු වයසද? නෑත්නම් ගෙවීයන වයසද?
hari yanna kiyala suba pathanawa.සේව් කරල තියාගත්තා.. පුතෙක් හදාගන්න ඕන..

සම්පුර්න වු වයස danna, normally ehemane.
Eg: 1988 Dec. nam dan wayasa awurudu 26yi.
data tiyenawa nam chart eka mathematically derive karanna puluwan.ehema wenne kohomada ?