දුවෙකුගේ දුක

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මිට අවුරුදු 13 විතර කලින් අපි ඉස්කොලේ යන කාලේ අපේ තිබුනා පොඩි සංගීත හවුලක්,එකට විවිධ අය සහභාගි වෙලා සතියකට එක පාරක් සිංදු කියනවා,ඔකේ මමත් සිංදු කිව්වා,මම එ දවස් වල ගොඩක්ම ආස කරපු ගීතයක් මේ නීතිඥ රන් බණ්ඩා සේනවිරත්නයන් ලිව්ව උල ලේනෝ ගීතය..මේ ගිතය ගායනා කරන්න හිටපු දවසේ මම කොහොම හරි මේක ලියාගන ගියේ නැ,මේක කියන්න පැයකට විතර කලින් මම මේ ගීතය කැසට් පටයකින් අහගන ඉන්නකොට ලඟට ආපු නංගී කෙනෙකුට මම එක ලියලා දෙන්න කිව්වා,එ වෙනකොට එ නංගීගේ අම්මා නැති වෙලා මාස දෙකක් විතර ඇති,ඉතින් ඇය මේ ගීතය ලියනකොට මුහුනේ තිබුන ඉරියව් මට හොඳට දැනුනා..ඔය එක තැනක ලියලා තියනවා ඉවතට කියලා මම කිව්වා නංගියේ ඉවතට නෙමෙයි නිවනට කියලා,කොහොම හරි ඇය එ ගීතය ලියනකොට මුහුනේ තිබුන සංවේදි කම මට එදා එ ගීතය ගායනා කරනකොට උත්ප්‍රේකයක් උනා..ඇය උසස් පෙල පංතියේ ඉන්න අවුරුද්දෙ ඇයගේ අප්පච්චිත් අන්ත්‍ර උනා,ඇයට දෙමව්පියෝ දෙන්නාම නැති වෙච්චි එකට බොහෝ අය කම්පා උනා...මමත් එ මල ගෙවල් දෙකටම සහභාගි උනා..ඇය කොතරම් ලාබාල තරුණියක් උනත් මම එ අවස්ථා දෙකෙම ඇය හඬා වැලපෙනවා නම් දැක්කෙ නැ..ඇයට සිටියෙත් තව කුඩා සහෝදරියක් පමණයි,නමුත් ඇගේ දුක සියුම්ව මුහුනේ බොහෝ අවස්ථා වල ලියවිලා තියනවා මම දැක්කා.

    ඇය පසුව ඇයගේ නැ කෙනෙක් ගේ ගෙදරට පදිංචියට ගියා.මේ පොස්ට් එකේ දාල තියෙන්නෙ එදා මට ඇය ලියලා දුන්නු එ සිංදු කොලය.

    ජිවිතයේ යතාර්ථය කියල දෙන ගීතයක්,ඔබත් අහලා බලන්න.

    Hk6pIF8.jpg

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අම්මෝ ඉස්කෝලෙ යන කාලෙම අම්ම තාත්ත දෙන්නම නැතිවෙනව කියන්නෙ. 😖
    අම්මා නැති උනේ ඩෙංගු හැදිලා ,අප්පච්චි නැති ඉට පස්සෙ බයිපාස් එකක් කරලා ටික කාලයකින්:(
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කපුගේ මහත්තයාගේ මිනිය බොරෑල්ල කනත්තට ගෙනියන පෙරහෑරේ ලවුඩ්ස්පීකර් වලින් දෑම්මේ උලලේනෝ. එදා තමයි තේරුනේ මේ සින්දුවේ තියෙන ශෝක රසය, නෑත්තන් මූසල ගතිය. මුලු බොරෑල්ලම එදා තනි මලගෙයක් කරා මේ සින්දුව.

    තාමත් තනියෙන් ඉන්න වෙලාවක හවසක මේ සින්දුව ඈහෙනකොට අමුතුම රහක් විදිනවා.

    එක එකාට දෑනන විදිය වෙනස් ඈති. මටනම් පාලුව දෙවනත් වෙලා ජීවිතේ අපි යන අන්තිම ගමන සිහිවෙනවා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මිට අවුරුදු 13 විතර කලින් අපි ඉස්කොලේ යන කාලේ අපේ තිබුනා පොඩි සංගීත හවුලක්,එකට විවිධ අය සහභාගි වෙලා සතියකට එක පාරක් සිංදු කියනවා,ඔකේ මමත් සිංදු කිව්වා,මම එ දවස් වල ගොඩක්ම ආස කරපු ගීතයක් මේ නීතිඥ රන් බණ්ඩා සේනවිරත්නයන් ලිව්ව උල ලේනෝ ගීතය..මේ ගිතය ගායනා කරන්න හිටපු දවසේ මම කොහොම හරි මේක ලියාගන ගියේ නැ,මේක කියන්න පැයකට විතර කලින් මම මේ ගීතය කැසට් පටයකින් අහගන ඉන්නකොට ලඟට ආපු නංගී කෙනෙකුට මම එක ලියලා දෙන්න කිව්වා,එ වෙනකොට එ නංගීගේ අම්මා නැති වෙලා මාස දෙකක් විතර ඇති,ඉතින් ඇය මේ ගීතය ලියනකොට මුහුනේ තිබුන ඉරියව් මට හොඳට දැනුනා..ඔය එක තැනක ලියලා තියනවා ඉවතට කියලා මම කිව්වා නංගියේ ඉවතට නෙමෙයි නිවනට කියලා,කොහොම හරි ඇය එ ගීතය ලියනකොට මුහුනේ තිබුන සංවේදි කම මට එදා එ ගීතය ගායනා කරනකොට උත්ප්‍රේකයක් උනා..ඇය උසස් පෙල පංතියේ ඉන්න අවුරුද්දෙ ඇයගේ අප්පච්චිත් අන්ත්‍ර උනා,ඇයට දෙමව්පියෝ දෙන්නාම නැති වෙච්චි එකට බොහෝ අය කම්පා උනා...මමත් එ මල ගෙවල් දෙකටම සහභාගි උනා..ඇය කොතරම් ලාබාල තරුණියක් උනත් මම එ අවස්ථා දෙකෙම ඇය හඬා වැලපෙනවා නම් දැක්කෙ නැ..ඇයට සිටියෙත් තව කුඩා සහෝදරියක් පමණයි,නමුත් ඇගේ දුක සියුම්ව මුහුනේ බොහෝ අවස්ථා වල ලියවිලා තියනවා මම දැක්කා.

    ඇය පසුව ඇයගේ නැ කෙනෙක් ගේ ගෙදරට පදිංචියට ගියා.මේ පොස්ට් එකේ දාල තියෙන්නෙ එදා මට ඇය ලියලා දුන්නු එ සිංදු කොලය.

    ජිවිතයේ යතාර්ථය කියල දෙන ගීතයක්,ඔබත් අහලා බලන්න.

    Hk6pIF8.jpg

    ඒ කෙල්ල හොයන් පලයං බං...