දුවෙකුට_නමක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාළුවනේ මම හරිම සතුටින් ඉන්නෙ මේ දවස්වල, මොකද දන්නවද මමත් දැන් මාමා කෙනෙක්, ඒ කියන්නෙ මගේ නංගිට දුවෙක් ලැබුනා, මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඔනේ කරලා තියෙනවා, එයාට දාන්න ලස්සන නමක් ඕනේ, ඔයලට පුළුවන්ද මට උදව් කරන්න,

    මෙන්න මේවා තමයි අකුරු,


    ප, බ, භ, ම. ටෙ, ටො, පි, ඩ, න

    මට ලස්සන නමක් හදලා දෙන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අලුත් මාමට මගෙන් සුභපැතුම්... :D

    කෙන්දරෙ බලලා තමයි මචන් ඔය අකුරුටික දුන්නෙ, හොද අය ඩෙතුන් දෙනෙකුගෙන් නම් ගත්තා, එත් එවා කියන්නත් අමාරුයි දිව උලුක්වෙන නම්නෙ මචන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙන්දරෙ බලලා තමයි මචන් ඔය අකුරුටික දුන්නෙ, හොද අය ඩෙතුන් දෙනෙකුගෙන් නම් ගත්තා, එත් එවා කියන්නත් අමාරුයි දිව උලුක්වෙන නම්නෙ මචන්

    ඒක තමයි.. මට පොඩ්ඩක් වරදුනා.. :baffled: