දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජයෙ සාරදර්ම හැදියාව කියා දෙන්න ඔන අය එ යුතුකම් පැහැර හැර දෙශපාලනය කරන්න ගොස් ඇත :rofl::rofl: සිවුර ලොගුව තලප්පාව චිට්ටිය අහක දමා සියල්ල ජාති /දෙශභක්ති කියන රෙද්දෙන් වහගෙන සියල්ල නාටක අකාරයෙන් අපිට පෙන්නා උනුන් අහස උසට පල්ලි කොවිල් පන්සල්(අසපු) ර@යෙ යෙදනවා ඇත:angry::angry:

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලන පක්ෂ වෙනස් උනත් මේ දේවල් වෙනස් නොවේවි.....

    මොකද්ද එහෙන කරන්න කියන්න??
    යක්ෂයා පෙන්න ඉන්නවනම් සටන් කලයුතුයි
    මේක මරුවන් තව යක්ෂයෙක් එනවා කියලා හැමදාම වහල්ලු වෙලා ඉන්නද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් වෙලාවට ලනක්වේ සර්දර්ම පිරිහෙන්න විවෘත ආර්ථික ක්‍රමය හා දේශපාලය තමයි බලපෑවේ.ඒවා වෙනස් නොකර. සාරදර්ම හදන්න බැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රටේ පාලකයා වෙනස් උනා කියලා මේ වගේ නරුමයන් නම් අඩුවක් වෙන එකක් නෑ.. නමුත් හරියට රටේ නීතිය ක්‍රියාත්මක කලොත් මේ දෙවල් ගොඩක් දුරට මැඩලන්න පුළුවන් වෙයි.. නීතිය, පොලිසිය දේශපාලනීකරණය වීමෙන් රටේ නීතිය හා සාමය කඩාවැටිලා තියෙන්නෙ.. අපරාධ වල අඩු වීමක් වෙන්නෙ නෑ.. මොකද උන්ට ගැලවීම තියෙනවා කියලා උන් දන්නවා.. හොඳම දූෂකයො, හොරු, මංකොලල්කාරයො දැඩි ආරක්ෂාව යටතේ පිටරටවල් වලට යවනවා.. මරාගෙ පසු ප්‍රයෝජනය සඳහා..

    වෙනසක් කරන්න කාලය ඇවිත්.. මේක තමා හොඳම වෙලාව.. මිස් කරගන්න නරකයි..
     
    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරුමේ කියන්නේ මේවගේ මනුෂ්‍යත්වයට නිගා දෙන අපරාද කරන එවුන් වෙනුවෙන් පෙළපාලි යන්නත් මිනිස්සු හිටපු එකනේ :(