මට මාර ප්‍රශ්නයක් තියනවා.
ඔය පර්මිට් එකෙන් වෙන්නේ වාහනේ ටැක්ස් එක නැති වෙන එකනේ. එත් වාහනේ ඇත්ත වටිනාකම අතින් ගෙවන්න එපැයි . බෙන්ස් එස් ක්ලාස් එකක ඇත්ත වටිනා කමත් බං ලක්ෂ 100 ක් වගේ ඇතිනේ. ඉතිං කොහොමද මන්ත්‍රී කෙනෙක් ලක්ෂ 100ක් අතින් ගෙවන්නේ? ටැක්ස් එක නැතුවත්?
දන්නා කෙනෙක් ඉන්නවද මේ මිකනිසම් එක මොකක්ද කියල?