දුව හෙටම ගිහිං වාහනයක් බලන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දුව හෙටම ගිහිං වාහනයක් බලන්න

    P5o7iQB.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle

    මට මාර ප්‍රශ්නයක් තියනවා.
    ඔය පර්මිට් එකෙන් වෙන්නේ වාහනේ ටැක්ස් එක නැති වෙන එකනේ. එත් වාහනේ ඇත්ත වටිනාකම අතින් ගෙවන්න එපැයි . බෙන්ස් එස් ක්ලාස් එකක ඇත්ත වටිනා කමත් බං ලක්ෂ 100 ක් වගේ ඇතිනේ. ඉතිං කොහොමද මන්ත්‍රී කෙනෙක් ලක්ෂ 100ක් අතින් ගෙවන්නේ? ටැක්ස් එක නැතුවත්?

    දන්නා කෙනෙක් ඉන්නවද මේ මිකනිසම් එක මොකක්ද කියල?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    මට මාර ප්‍රශ්නයක් තියනවා.
    ඔය පර්මිට් එකෙන් වෙන්නේ වාහනේ ටැක්ස් එක නැති වෙන එකනේ. එත් වාහනේ ඇත්ත වටිනාකම අතින් ගෙවන්න එපැයි . බෙන්ස් එස් ක්ලාස් එකක ඇත්ත වටිනා කමත් බං ලක්ෂ 100 ක් වගේ ඇතිනේ. ඉතිං කොහොමද මන්ත්‍රී කෙනෙක් ලක්ෂ 100ක් අතින් ගෙවන්නේ? ටැක්ස් එක නැතුවත්?

    දන්නා කෙනෙක් ඉන්නවද මේ මිකනිසම් එක මොකක්ද කියල?

    ඒකට තමා ඕකුන් අතුරුසම්මත අයවැය දාන්නෙ. :growl: