දුෂණය

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    අද පත්තරයක් බලන්න බෑ.. ටීවී එකක් බලන්න බෑ බං.. ලැජ්ජයි..!

    අභිමානවත් රටක අභිමානවත් මිනිසුන්ගෙ ක්‍රියා කලාප..

    තමන් දුවත් එක්ක බලෙන් බුදියන්නෙ..
    බලන බලන අත ස්ත්‍රී දුෂණය.. මිනිත්තු 10ක දේකට මුළු ජීවිතයක්...

    වයස අවුරුදු 5 ඉදන් අවුරුදු 18 වෙනකම්ම බාල වයස්කාර දරු දැරියො කෙලෙසනවා මේ රටේ.. දවසට 4ක් 5ක් අනිවාර්්‍යයි..

    ලිංගික මානසික ලෙඩ්ඩු රට පුරා.. ලැජ්ජයි බං.. sex කියලා ගුගල් එකෙන් සර්චි කරලා ලංකාව තමයි එක වුනේ.. මානසික ලෙඩේ තරම පේනවනෙ..

    ලැජ්ජයි යකෝ.. මේ රටේ.. උදේ හවා බණ දෙසන රටේ..

    වයසක ආචිචලා දුෂණය කරනවා.. එහෙම වුන්ට දෙන්න දඩුවම මොකද්ද කියලා හිතාගන්නවත් බෑ.. එවෙලම අරක කපලා මරන්න ඕන..

    උබෙ අම්මට උබේ ආච්චට කවුරු හරි ඇවිත් කොරලා ගියොත් උබට දැනෙන්නෙ මොකද්ද???

    උබෙ ගෑණිට පෙම්වතියට කොරලා ගියොත්..?? අක්කට නංගිට එහෙම??

    කොහොමද ආවේගෙ?? දරාගන්න පුළුවන්ද ඒ කම්පනය??

    කොරන්න කලින් හිතපියව් එහෙනම්..

    මේවා කරන එවුන්ට හෙන හතම ගහපියව්..

    කොල්ලොන්ට කියන්නෙ..
    තමන් වැරැද්දකට පෙළඹෙනවනම් මිනිත්තුවක් හිතපං.. උඹෙ අම්මත් ගෑණියෙක්.. අකමැත්තෙන් උබ යමක් කරන්න හදනවනම්.. හිතට තට්ටු කරලා බලපං.. උබෙ හිතෙන් අහපං.. ජීවිතයක් බං.. මුළු ජීවිතේම ඩිපෙන්ඩ් වෙන දෙයක් කෙල්ලෙක්ගෙ.. සෙල්ලමක් නෙමේ.. උබට මුළු ජීවිත කාලෙම විදවන්න වේවි.. ජීවිතයක් විනාස කළාට.. මහා පාප කර්මයක්.. ආත්මයක් ආත්මයක් පාසා උබට පළ දේවි..

    කෙල්ලන්ට කියන්නෙ..
    වත්මන් ලංකාවෙ කෙල්ලන්ගෙ තරමත් සත පනහයි.. එළියෙ දාගෙන රටවටේ ඇවිදින්නෙ.. ඒක උබලගෙ කැමැත්ත කියමුකො.. ස්ටයිල් එකලුනෙ.. බොලගෙ ඇදුමෙන් තමයි තොපිව ගොඩක් එවුන් මනින්නෙ..
    උබලගෙ ආරක්ෂාව ගැන උබලා හැම මොහොතෙම හිතන්න ඕන.. අල්ලපු ගෙදර අන්කල් උබලගෙ ආරක්ෂාව හිතන් නෑනෙ..
    සල්ලි ටිකක් පෙණුන ගමන් රට පුරා යනවා තොපි ඕනෙ එකෙක් එක්ක.. සංවර වෙයව්.. ආදරය කරපියව්.. ඒත් බුදියන්න කලින් හිතපියව්.. පස්සෙ චෝදනා කරන්න එපා දුෂණයි අරකයි මේකයි කළ කියලා. (දැන් වෙන හුගක් දුෂණ කේස් කැමැත්තෙන් වෙලා පස්සෙයි චෝදනා කරන්නෙ)

    නිව්ස් එකක් දැකලා ආපු ආවේගෙට ටයිප් කරා එක හුස්මට.. කියවලා බැලුවම සැර වැඩිය වගේ.. කමක් නෑ.. ඔන්නෙ ඔහෙ දානවා..

    අවසන් වතාවට කියන්න තියෙන්නෙ..
    ලංකාවෙ අපි මිනිස්සු වෙමු මුලින් සත්තු නොවී.. හදවතින් හිතමු.. මොළෙන් කල්පනා කරමු.. සංවේදි වෙමු.. මනුස්සකම අගයමු.. :no::no::no:


    බුකියෙන් උස්සපු එකක්.රිපොස්ට් නම් සොරි වෙන්න ඕනේ.දැන් රටේ තියෙන තත්වේ මේක නේද.කැමති අය බනින්න මේක දැම්මට.රෙප් කපනවා නම් කපන්න අවුලක් නෑ.ඇත්ත තත්වේ දැම්මේ.:no::no::no:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    වැඩක් නෑ ඔය ඔක්කොටම හේතුව නිතිය අවිනීත වීම... හැමෝම නීති පිලි පදිනවානම් හරි... කොහෙද පාරක උනත් නිත්යනුකුලවද යන්නේ අපේ අය.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබව කව්රු හරි දුෂණය කලාද ?

    මෙහෙම case එකකුත් තියෙනවා මේ දවස් වල මාද්‍යට news නැතුව තියෙන්නේ.....සමහර ඒවා ඇත්ත සමහර ඒවා බොරු උදාහරණයක් විදිහට අර පොල් හොරකම බලපන් ....එකෙන් ඒ ළමයා තවත් වල පල්ලට යනවා මිසක් එයාට හොදක් සිද්ධ වෙන්නැහැ ....අනික දැන් අවරුදු 10කට පෙර news පෙන්වන ආයතන කීයක්ද තිබුනේ....දැන් කියක් තියෙනවද? ඒවාට news හිගයක් පිපාසාවක් තියෙන්නේ....ඒ නිසා ඔය වගේ news එකක් හොදට විකුනන්න පුළුවන් ....සමහර news වල දාපු දුෂණ උසාවියේදී බොරු චෝදනා කියලා ඔප්පු උන අවස්ථාත් තියෙනවා....ඉතින් සහෝදර වරුනි ඉක්මන් නොවී තීරණ ගන්න .....ඉස්සරත් මේවා මෙහෙමයි.....අනික බන අහන රටක් බන කියන රටක් කියලා දොස් පවරන්න එපා....ඔය වගේ වැඩ ධර්මය අනුව හැසිරෙන මිනිස්සු කරන නැහැ...
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,373
    3,723
    113
    Maligawatta
    meka bovdda ratalu
    Sinhalayonge ratalu
    ithing kiyanna onada ?
    Balu jaathiyane, Ballo inna ratene
    Sinhalayo kiyanne kavda kiyala dannavane ?
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    meka bovdda ratalu
    Sinhalayonge ratalu
    ithing kiyanna onada ?
    Balu jaathiyane, Ballo inna ratene
    Sinhalayo kiyanne kavda kiyala dannavane ?

    thope hamba wesige putek anna uge duwawa duushanaya karala. :angry:
    thoo dakke nadda eka:frown:
    thotath sahodariyek innawa nan issellama ekiwa ube thaaththagen parissam karaganin :rofl:
     
    Last edited:

    AHINSAKA111

    Member
    Feb 19, 2013
    53
    45
    0
    KIRIBATHGODA
    ඉතාමත් වටිනා මාතෘකාවක් ගෙනල්ල තියනවා..කියල තියන කතාව ඈත්ත.අපි බලන්න ඔනෙ මෙව මෙහෙම සිද්ද වෙන්න හෙතු උන කරුනු..:rolleyes::rolleyes::cool:

    මෙ සම්බන්දයෙන් සමාජයෙ පුද්ගලයන් ගෙන එන තර්ක:oo::baffled::rofl:

    1)ගෑනු කොටට අදින නිසයි මෙ සෙරම-:Pමෙ තර්කය ඈත්තනම් ලන්කාවෙ අතිත ඉතිහාසය තුලත් මෙවන් දුශන අනන්න්ත අප්‍රමානව සිදු වෙන්න ඔනෙ.:yes:මොකද ලන්කාවෙ කාන්තාව රජකාලෙ තම ශාරිරය මුස්ලිම් කාරයින් වගෙ වසා ගෙන සිටිමෙ සිරිතක් තිබුනෙ නෑ.ඔවුන් බොහො විට විවුර්ත උන ඈදුම් තමයි ඈන්දෙ.නමුත් මෙ ආකාරයෙ කාම අපරාද සිදු උන බවට සාක්ශි නෑ.:no:ඉතිහාස ග්‍රන්තවලට අනුව ලන්කාවෙ දෙවුන්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවට කාන්තාවකට කිසි කරදරයකින් තොරව යාමට හෑකි උන බව සදහන්..:yes:

    2)දෙශපාලනය කරන උදවිය දුශන කරන කොට සාමාන්ය අයත් මෙයට පෙලබෙන බව:P-ඈත්ත.:yes:නමුත් මෙය ප්‍රදාන හෙතුවක් නිසා ඈති උන අනු හෙතුවක් පමනයි.අප බෑලිය යුත්තෙ දෙශපාලනය කරන උන් මෙහෙම දුශන රෑල්ලක් බිහි කිරිමට කවරදාකටත් වඩා පෙලබිමට හෙතුව:yes:

    3)විවුර්ත ආර්තිකෙ නිසා තමයි මෙ සෙරම.-එකෙනම් ඈත්තක් තියනවා:yes:
    4)විශ රසායනික ද්‍රව්ය නිසාවත්ද?-බාග වෙලාවට:dull:
    5)සන්ස්කෘතිය පිරිහිලා-ඈත්ත නමුත් අපි බෑලිය යුත්තෙ සන්ස්කෘතිය පිරිහිමට හෙතු උන කාරනයි.:yes:
    තවත් නොකි එක එක තර්ක තියෙන්න පුලුවන්....:D

    *බෞද්දයන් ලෙස සියල්ලට සිත මුල්වන බව විස්වාස කරන අප මෙ ප්‍රශ්නයටත් මුල් වි ඈත්තෙ මිනිස් සිතම බවත් එය යම් දෙයකින් විකුර්ති වි ඈති බවත් පිලිගත යුතුයි.:shocked::yes::yes:
    *පෙර කල නොතිබු කාම අපරාද රෑල්ලක් ඈති විමටනම් පෙර කල නොතිබු මිනිස් මනස විකුර්ති කරන විකුර්තිකාරකයක් තිබිය යුතුයි.:shocked::yes::yes:

    කල්පනා කරල බලමු..:confused::dull::oo::rolleyes:
    අසු උනා:shocked::D

    මෙයට හෙතුව ලන්කාවෙ විවුර්ත ආර්තිකෙ නිසා බෑලිමට හෑකි වු බොහො දෙනා නිතර නෑරබිමට පුරුදු වි ඈති නිල් චිත්‍රපටයිඇසබ්ය දර්ශනයි.:yes::yes::yes:

    පිලිගන්නෙ නෑද්ද?:angry::no:
    මෙ අදහස පිලිගන්නෑති උදවිය ගෙනෙන තර්ක:oo::baffled::rofl:
    1)සුද්දොත් ඔව ඔන තරම් බලනවා.:yes:නමුත් එ රටවල් වල මෙහෙම අපරාද රෑල්ලක් ඈති වෙලා නෑ:no:
    -ඈත්ත.නමුත් දකුනු ආසියාතික රටවල් හා බටහිර රටවල් වල සන්ස්කෘති සමාන නෑ.:no:නිල් චිත්‍රපටි බලල එවා අත්හදා බෑලිමට කෑමති උදවිය සුද්දියක් ලගට ගිහින් ටිකක් යාලු උනාම සුද්දි පෑනල කෑමති වෙනවා.:yes:ඉතින් දුශනයකට අවස්තාවක් නෑ.:no:නමුත් ආසියාතික තරුනියක් ලගට ගිහාම ඈය බෑහෑයි කියනවා.:no:ඉට පස්සෙ බලෙන් හරි කොරගන්න ඔනෙ නිසා දුශනය කරනවා.. :yes:

    2)ඈතෑම් ස්ත්‍රි දුශකයන් ගෙ වාර්තා වලට අනුව ඔවුන් කවදාවත් නිල් චිත්‍රපටි බලල නෑ:no:
    -ඈත්ත.මුහුදෙ රල ඈති විමට හෙතුවක් ඈත.නමුත් සුනාමි රලක් ඈති විමට හෙතුවත් මුහුදෙ රල ඈති විමට හෙතු උන කරුනමද????:confused:නෑත.:no:මෙ කාම අපරාද රෑල්ල ගෑනත් කියන්න තියෙන්නෙ ඔකම තමයි...:yes::yes:ස්ත්‍රි දුශන ලන්කාවෙත් ඉන්දියාවෙත් ලොකෙත් ඉතිහාසය තුල කවදත් සිදු උනා..:yes:නමුත් මෙ වගෙ රෑල්ලක් ඈති උනෙ නෑ.:no:සිද්ද උනෙ ඉදල හිටල..

    3)ලන්කාවෙ බටහිර මනො ඩොකාලත් කියනව නිල් චිත්‍රපට මෙයට ලොකු හෙතුවක් නෙමෙ කියලා:angry:
    -විද්යාව යනු තවම ලදරුවෙකි.:yes:අද කන්න හොදයි කියන කෑම හෙට අගුනයි කියයි,:confused:අද කන්න එපා කිවුව කෑම හෙට කන්නයි කියයි.:oo:ඈයි කියල ඈහුවම විද්යාත්මක පරික්ශනයකින් අලුතින් හොයා ගත්තලු.;)ඔබ පිලිගන්නෙ මෙ ලදරුවෙකුගෙ කතාද?:rolleyes:නෑතිනම් සියල්ලට සිත මුල් වන බව පෑවසු බුදුවරයෙකුගෙ කතාද?:rolleyes:
    ශිශ්ටසම්පන්න සමාජයකට රුකුල් දුන් එය අනුමත කල වසර 5000කටත් වඩා පෑරනි අත්දෑකිම් ඈති ආයුර්වෙද සහ සින්හල වෑනි පෙරදිග වෙද ශාශ්ත්‍රයන් ඔබ පිලිගන්නෙ නෑද්ද?:no:

    ඔබ ජිවත් වන මෙ රටත් මෙ ලොකයත් ඔබ මෙය කියවන දුරකතන හො පරිගනක තිරයත් මිනිස් සිතෙන් නිර්මානය කල දෑය..සිතුවිලි වලින් නිර්මිත දෑය..:yes:එය එසෙනම් මෙ කාම අපරාද රෑල්ලටද හෙතුව කාමුක දෙවල් අදිකව නෑරබිමෙන් නිරන්තරයෙන් කාමුක සිතිවිලි පහල විම නිසා ඈති උන මානසික විකුර්තියයි..:yes::yes::yes:
    ඔබ මෙය පිලිගත්තත් නොගත්තත් යතාර්තය මෙයයි...:yes:

    කාම අපරාද රෑල්ල නවත්වන්නනම්,:rolleyes:
    1)අසබ්ය දෑ නෑරබිම නවත්වන්න.
    2)එවා බලා මනස විකුර්ති කරගත්ත අය මනස පිරිසිදු කරගන්න වෙහෙසෙන්න.පුනරුප්තාපනය වන්න.
    3)මරන දන්ඩනය ඈතුලු දෑඩි නිති ක්‍රියාත්මක කරන ලෙස ඔබලාම පත්කරගත් මහරජාට දෑනුම් දෙන්න.
    4)අසබ්ය දර්ශන අන්තර්ජාලයෙන් නෑරබිම නෑවෑත්විමට තාක්ශනික උපායන් යොදවන ලෙස රජයට බල කරන්න.
    5)සිනමාහල්වල අසබ්ය චිත්‍රපටි තවමත් ප්‍රදර්ශන වෙ.එවා නෑවෑත්විමට රජයට බල කරන්න.
    6)අසබ්ය චිත්‍රපටි විකුනන අය අත් අඩන්ගුවට ගන්න රජයට බල කරන්න.:yes::yes:

    මෙ කරුනු ක්‍රියාත්මක කලොත් මෙ අපරාද අඩු වෙනවා සිකුරුයි.:yes::yes:මෙ රෑල්ලෙ ගොදුරක් බවට ඔබගෙ මව/නෑගනිය/බිරිද පත්විමට ප්‍රතමව ඉහත කරුනු කිරියාත්මක කරන්න.මින් ඔබගෙ අද්යාත්මයට වෙන විනාශයත් තම චරිතයටත් අනාගතයටත් වන විනාශයත් වලක්වාගන්න.:yes:

    මෙ රෑල්ල නෑවෑත්විමෙ 80%ක හෑකියාවක් මහරජතුමාට සහ රජයට ඈත.:yes:නමුත් කනගාටුවට කරුනනම් ඔබලා පත් කල මහරජාගෙ ඈල් මෑරුනු ප්‍රතිපත්තියයි.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    රාජ්‍ය අනුග්‍රහය ලැබෙන කොයි දේත් දියුණුවෙන් දියුණුවට පත්වෙනවා. ස්ත්‍රී දුෂණය කියල වෙනසක් නෑ ඉතින්
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    manussa kamata thread ekak dammama ape unge wada onna.mehema jathiyak ekkada api jeewath wenne.awlak na kapana una kapapalla rep.aththa kiuwe mn.meka kapapu un me wage jara wada karala athi ekane russanne naththe mewa.:D:D:D:D



    Capture.JPG
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඇඳුම කිසි ප්‍රශ්නයක් නෑ මචන්. මිනිස්සුන්ගේ මානසික තත්වයයි පහල වැටිලා තියෙන්නේ. කොටට ඇඳලා, දිගට පලලා යනකොට rape කරන්න අතවනනවා, එක නිසා ඇඟ වැහෙන්න සංවරව අඳින්න ඕනේ කියලා කියන්නේ අලි බොරුවක්නේ. එහෙනම් ඉතින් හොඳටම වැහෙන්න හිජාබ් එක අඳින්න ඕනේ..:lol: