දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

    936932_451381381614705_1581517748_n.jpg


    https://www.facebook.com/photo.php?fbid=451381381614705&set=p.451381381614705&type=3&theater
     
    • Like
    Reactions: Rockstar Athelete

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Uba giye me sir ge da sir hodai

    මම Revision ගිහින් තියනවා. සර් නම් හොදයි. ඒත් හැම ළමයෙක්ටම් සර් හරි යන්නෙ නැහැ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉන්ටවල් එකෙන් පස්සේ පංතියට එන්නෙ ෂොට් එකක් දාගෙන කියල අහලා තියනවා. ඒත් සිහියෙන් උගන්නනවාලු. වෙඩින්වලදි නම් බෝතල් ගණන් ගහනවලු. තරහ ගියාම කුණු හර්ප කියලා බනිනවා. youtubeඑකේ තියනවා සර්ගේ video වගයක්. ගම්පහ පන්ති කරන අලුත් සර් කෙනෙක් දුෂ්යන්තසර් එක්ක කේස් එකක් දාගෙන, මූ බනිනවා බැනිල්ලක් කෙල්ලො ඉන්නවද කියලා බලන්නෙත් නෑ. සමහර වීඩියෝ නම් දැන් youtube එකේ නෑ,

     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    මේ සර්ට මැත ඉගැන්නුවේ ආරියදාස කියලා සර් කෙනෙක් ඒ සරුත් මරැවට උගන්නනවා ඒත් සර්ට උදේට 2ක් දැම්මෙ නැත්නම් උගන්නන බෑ ඉතින් සර් අර සුමිහිරි පානේ පදමට ගහලා තමයි උගන්නන එන්නේ! ඇවිත් ලමයිට බනින්නේ උබලා මගේ බල්ලගේ මයිලක් තරම් වටින්නෑ කියලා:D:D:D ඒ උනාට හොදට උගන්නනවා :yes:

    අපි බයෝ කලේ අපි 5ක් නිසා අපිවත් මැත්ස් ක්ලාස් එකේ දාලා තමයි තිබ්බේ බයෝ වෙලාවට අපි ලැබ් එකට යනවා අපිට ඇහෙනවා ආරියදාස සර් උගන්නවා ලමයින්ට බැන බැන :P
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව... 05-03-2018 07:42 PM Ubata me pin upadi pkayawa loku unata apita nan loku na.nikan ammta hukaganne nathuwa pala wesige putho yanna
    තමන්ගේ උත්සහයෙන් මහන්සි වෙලා පාඩම් නොකර ,යන්නං වාලේ පංති ගිහින් ළිදේ වැටුණු අනාථ බත් බැලයෙක් රෙප් කපලා :lol:
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව... 05-03-2018 07:42 PM Ubata me pin upadi pkayawa loku unata apita nan loku na.nikan ammta hukaganne nathuwa pala wesige putho yanna
    තමන්ගේ උත්සහයෙන් මහන්සි වෙලා පාඩම් නොකර ,යන්නං වාලේ පංති ගිය අනාථ බත් බැලයෙක් රෙප් කපලා :lol:

    :lol:mokakda me pin padi kathawa
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    :lol:mokakda me pin padi kathawa

    ඒ උගේ වේදනාව පිට කරන්නේ එහෙමයි :lol: ඌ කොච්චර වලේ ගිය එකෙක් ද කියනවා නම් උට තාම තේරිලා නෑ උගේ වරදින් ම වලට ගිය බව. ඒකනේ ගුරාට ගෝලයා උඩුබුරන්නේ:lol::yes::rolleyes:
     
    • Like
    Reactions: new18505

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව... 05-03-2018 07:42 PM Ubata me pin upadi pkayawa loku unata apita nan loku na.nikan ammta hukaganne nathuwa pala wesige putho yanna
    තමන්ගේ උත්සහයෙන් මහන්සි වෙලා පාඩම් නොකර ,යන්නං වාලේ පංති ගිහින් ළිදේ වැටුණු අනාථ බත් බැලයෙක් රෙප් කපලා :lol:

    :rolleyes:
     
    • Like
    Reactions: Rockstar Athelete