දුෂේනි මධුරංගි "මායාවි"ටෙලිනාටියෙන් ඉවතට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    කවුද බන් ටීවී බලන්නෙ? අඩු කුලේ ටෙලිනාට්‍ය, අඩුකුලේ නිලියො, අඩුකුලේ ප්‍රේක්ශකයො, අඩුකුලේ ප්‍රශ්න. එලකිරියට ගෙනල්ලා කිරියෙ තත්වෙ බාල්දු කරන්න එපා. තූ තොපි..
    ඔව් යකො, මෙක කියවන වෙලෙ නයෙක් දෙන්නෙක් ඇල්ලුවානම් 12000 විතර හොයාගෙන
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,169
    113
    −273.15°C
    ඔව් යකො, මෙක කියවන වෙලෙ නයෙක් දෙන්නෙක් ඇල්ලුවානම් 12000 විතර හොයාගෙන
    images
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අඩුකුලේ ප්‍රශ්න මේ උසස් කුලවල අය ගැවසෙන තැන් වලට ගේන්න එපා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපරාදෙ ඔව්ව බලන්නෙ...
    Paradise
    Dabba Cartel
    Zero Day
    වගේ ටී.වී සීරිස් ටිකක් බැලුව නම් වටිනවා..... මාස ගණන්, අවුරුදු ගනන් ඔව්වගෙ එකම චරිත ටික, බොරු බොරු ප්ලොට් ඇදගෙන යන අපේ ටෙලි නාට්ටි නම් ගන්න දෙයක් නෑ...
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපරාදෙ ඔව්ව බලන්නෙ...
    Paradise
    Dabba Cartel
    Zero Day
    වගේ ටී.වී සීරිස් ටිකක් බැලුව නම් වටිනවා..... මාස ගණන්, අවුරුදු ගනන් ඔව්වගෙ එකම චරිත ටික, බොරු බොරු ප්ලොට් ඇදගෙන යන අපේ ටෙලි නාට්ටි නම් ගන්න දෙයක් නෑ...

    ලංකාවේ මිනිසුන්ට English බැහැ කියලා කියන්න පුළුවන්..
    ඒත් පිටරටවල් වල පදිංචි වෙලා ඉන්න ලංකාවේ මිනිසුන් පවා බලන්නේ මේවා
     
    • Like
    Reactions: incest_cult

    Sen-lu

    Well-known member
  • අර ශෙනයා වැන්හොෆ් කියලා එකියක් ඉන්නෙ ඒකිත් එහෙමයි. පට්ට ලස්සනයි හැබැයි කුඩ්ඩෙක් වගේ ලුක් එකක් තියන පොන්සියෙක් බැදලා ඌ එපා කිව්වා කියලා ඒ වෙද්දි පීක් ලෙවල් තිබ්බ නාට්‍යකින් එකපාරටම දමලා ගහලා අයින් වෙලා ගියා
    විද්‍යාර්තෙ පෙරමුණයවනෙ බං ඒකි බැන්දෙ කුඩ්ඩ ලුක් උනාට ඌ හොඳ ඩයල් එක.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    Mekige bf Sachinda?
    ඔව්. ශලනිගේ කලින් කොල්ලා. ශලනි එක දවසක් ප්‍රෝගැම් එකක කියනවා ටොක්සික් රිලේෂන් ශිප් එකක් තිබුනා කියලා . බලන් යද්දි සචින් කියන එකා හෙනම ටොක්සික් චරිතයක් නේ. දුෂේනි දක්‍ෂයි. රගපාන්න සෙට් එකට ආවම කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවා කියලා කුණුහරුපෙන් බනිද්දි අරකිට රගපාන්න මූඩ් එකක් නැති වෙන එක සාදාරණයි