ඔව් යකො, මෙක කියවන වෙලෙ නයෙක් දෙන්නෙක් ඇල්ලුවානම් 12000 විතර හොයාගෙනකවුද බන් ටීවී බලන්නෙ? අඩු කුලේ ටෙලිනාට්‍ය, අඩුකුලේ නිලියො, අඩුකුලේ ප්‍රේක්ශකයො, අඩුකුලේ ප්‍රශ්න. එලකිරියට ගෙනල්ලා කිරියෙ තත්වෙ බාල්දු කරන්න එපා. තූ තොපි..
ඔව් යකො, මෙක කියවන වෙලෙ නයෙක් දෙන්නෙක් ඇල්ලුවානම් 12000 විතර හොයාගෙන
අපරාදෙ ඔව්ව බලන්නෙ...
Paradise
Dabba Cartel
Zero Day
වගේ ටී.වී සීරිස් ටිකක් බැලුව නම් වටිනවා..... මාස ගණන්, අවුරුදු ගනන් ඔව්වගෙ එකම චරිත ටික, බොරු බොරු ප්ලොට් ඇදගෙන යන අපේ ටෙලි නාට්ටි නම් ගන්න දෙයක් නෑ...
විද්‍යාර්තෙ පෙරමුණයවනෙ බං ඒකි බැන්දෙ කුඩ්ඩ ලුක් උනාට ඌ හොඳ ඩයල් එක.අර ශෙනයා වැන්හොෆ් කියලා එකියක් ඉන්නෙ ඒකිත් එහෙමයි. පට්ට ලස්සනයි හැබැයි කුඩ්ඩෙක් වගේ ලුක් එකක් තියන පොන්සියෙක් බැදලා ඌ එපා කිව්වා කියලා ඒ වෙද්දි පීක් ලෙවල් තිබ්බ නාට්‍යකින් එකපාරටම දමලා ගහලා අයින් වෙලා ගියා
ඔව්. ශලනිගේ කලින් කොල්ලා. ශලනි එක දවසක් ප්‍රෝගැම් එකක කියනවා ටොක්සික් රිලේෂන් ශිප් එකක් තිබුනා කියලා . බලන් යද්දි සචින් කියන එකා හෙනම ටොක්සික් චරිතයක් නේ. දුෂේනි දක්ෂයි. රගපාන්න සෙට් එකට ආවම කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවා කියලා කුණුහරුපෙන් බනිද්දි අරකිට රගපාන්න මූඩ් එකක් නැති වෙන එක සාදාරණයිMekige bf Sachinda?