ඔව්. ශලනිගේ කලින් කොල්ලා. ශලනි එක දවසක් ප්‍රෝගැම් එකක කියනවා ටොක්සික් රිලේෂන් ශිප් එකක් තිබුනා කියලා . බලන් යද්දි සචින් කියන එකා හෙනම ටොක්සික් චරිතයක් නේ. දුෂේනි දක්ෂයි. රගපාන්න සෙට් එකට ආවම කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවා කියලා කුණුහරුපෙන් බනිද්දි අරකිට රගපාන්න මූඩ් එකක් නැති වෙන එක සාදාරණයි