දුෂේනි මධුරංගි "මායාවි"ටෙලිනාටියෙන් ඉවතට

samindi

Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    මොනවට අඩුකුලේ මගුල් වල රගපානවද මන්ද ඔන්ලිෆෑං කරන් නැතුව. Sophei rain, breckie hill එහෙම පදින එක Porsche gtr3s, g waggon එකක් දැක්ක නං තේරෙයි 😂
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    ඔව්. ශලනිගේ කලින් කොල්ලා. ශලනි එක දවසක් ප්‍රෝගැම් එකක කියනවා ටොක්සික් රිලේෂන් ශිප් එකක් තිබුනා කියලා . බලන් යද්දි සචින් කියන එකා හෙනම ටොක්සික් චරිතයක් නේ. දුෂේනි දක්‍ෂයි. රගපාන්න සෙට් එකට ආවම කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවා කියලා කුණුහරුපෙන් බනිද්දි අරකිට රගපාන්න මූඩ් එකක් නැති වෙන එක සාදාරණයි
    හැබැයි මම දන්න තරමින් දුෂේනිටත් මානසික ලක් තියෙනවාලු. ඒ නිසා තමයි අර කලින් එකා දාලා ගිහින් තියෙන්නේ. මොකක් හරි hysteria or anger issues තියෙනවලු
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේකී දක්ෂ නිළියක්. පවුඩර් බබෙක් එක්ක සෙට් වෙලා අනාගතයම කා ගත්තා...
     
    • Haha
    Reactions: NAdee56