මන් ෆෝන් ගැන දන්න දේවල් ගැන පොඩි නූලක් දාන්න ආවේ...........
වැරදි තැන එහෙම තියෙනවනම් කියන්න. එකතු වෙන්න ඕනේ දේවලුත් කියන්න.
එහෙනම් පටන් ගමු.....
(සමහර තැන වල ෆෝන් ඒකට මම දුක කියලා දාලා තියෙනවා )
මන් iphone ගැන කතා කරන්න යන්නේ නෑ...........................
අපි දුකක් ගද්දි අපි බලන්න ඕනේ මොනවද????
මගේ විදිහටනම් මුලින්ම බලන්න ඕනේ අපි ගන්න හේතුව. ඔයා ගේම් ගහන කෙනෙක්නම් ඒකට ගැලපෙන එකක්... ෆොටෝග්‍රෆි වලට ආසනම් ඒකට හරියන එකක්. නැත්තම් එදිනෙදා වැඩ වලට ගැලපෙන එකක්. ඔහොම වර්ග කරගන්න පුළුවන්. අපිට මේ වගේ මොන හේතුවකටද ඕනේ කියලා හොයාගත්තම අපි යන්න ඕනේ මොන දුකටද කියල ලෙසිනම හිතාගන්න පුළුවන්.
සාමාන්යෙන් දුකක් ගද්දි අපි අනිවර්යෙන් බලන්න ඕනේ දේවල් කීපයක් තියෙනව.
අනික ෆෝන් එකේ ප්‍රෆොමන්ස් එහෙමත් ලොකු වෙනසක් වෙනවා. පවර් කන්සම්ප්ෂන් එක වෙනස් වෙනවා. කියන්නදෙවල් ගොඩයි. දැනට ඔය ටික ඇති........
ගන්නවානම් පුළුවන් තරම් snapdragon එකක්ම ගන්න try කරන්න.......
RAM
දැන්නම් 12GB 16GB වගේ වෙනකන්ම RAM තියෙන ෆෝන් එනවා. ලංකාවේ ගොඩක් අය ඉතින් 4GB පාවිච්චි කරන්නේ. ඒක අවුලක් නෑ. එත් ඉතින් මොකක් හරි එකක් ෆෝන් එකෙන් රෙන්ඩර් කරන්න ගියාම තමා ඔවුවා ගැන දැනෙන්නේ. එක නිසා පුළුවන් තරම් 4න වත් උඩ එකක් ගන්න.
එහෙම කියලා 6GB වගේ ගන්න එපා. ඒක එලවටත් නැති මෙලවටත් නැති ගානක්නේ.
8GB හරි 12GB හරි ගන්න බලන්න.
Storage (ROM)
ගොඩක් අලුතෙන් එන දුකවල් වලට එක්ස්ටනල් ස්ටෝරේජ් ගහන්න බෑ. එක නිසා ROM එක ගැනත් හිතන්න. නිකන් 64gbවගේ අරගෙන අන්තිමට දුක් වෙන්නේ නැතුව 128GB හෝ 256GB එකක් ගන්න. නැත්තම් 1TB එකක් උනත් අවුලක් නෑ

Battery
සාමන්යෙන් බටරිය් ගැන කතා කරද්දී තව කොටස් දෙකක් මේකට එකතු වෙනවා. ඒ චිප් එකයි display එකයි.
චිප් එක පවර් එක කන චිප් එකක්නම් කොච්චර ලොකු බැටරියක් දුන්නත් නෑ. display එකත් ඒ ටිකම තමා.
ගොඩක් වෙලාවටෆෝන් කම්පැනි ඔය සේරම ගානට බැලන්ස් කරලා එවන්නේ. හැබැයි පෙළක් වෙලාවට එනවා ජරාම ජරා ෆෝන් එකක් ගත්තොත් බුදු සරණයි......
ගොඩක් ගෙමින් ෆෝන් වල ලොකු බැටරියක් තියෙනවා.
display
display වර්ග ගොඩක් තියෙනවා.
ඔය වර්ග වලින් OLED හරි AMOLED එකක් හරි ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. අනිත්වත් දියුණු වෙලා තියෙන්නේ. එත් අර තරම් දියුණු වෙලා නෑ.
මේක කම්පැනි එකෙන් කම්පැනි ඒකට වෙනස් වෙනවා.
MI එකෙන් amoled එකත් එක්ක samsung amoled එකක් compare කරලා බලන්න. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
අනික display resolution ගැනත් හිතන්න.
සාමාන්යෙන් 1080p , 2k , 4k වගේ එකක් ගන්න එක හොදයි.
මේ ටිකට පස්සේ අනිවාර්යෙන් බලන්න ෆෝන් එකේ බර. ෆෝන් එක බර වැඩිනම් ඔයාට පාවිච්චි කරන්න එපා වෙනවා. ගොඩක් බර අඩුම එකකුත් ගන්න එපා සක්කුවෙවත් නෑ කියලා දන්නෙත් පුළුවන්. එක නිසා තමන්ට සෙට් වෙන බරක ෆෝන් එකක් ගන්න.
දැන් යමු කැමරාවට
දැන් ෆෝ වල කැමරාව මාරම දියුණුවක් තියෙන්නේ. එක නිසා ඒ ගැන වැඩිය කෙයා කරන්න ඕනේ නෑ. හැබැයි ඔයා ෆොටෝග්‍රෆි වලට ගන්නවානම් හොද කැමරා එකක් හොයලා බලලා ගන්න. ඒක තමන්ගේ යුසර් එක්පිරියන්ස් එක්ක වෙනස් වෙන නිසා වැඩිය මුකුත් කියන්න බෑ. වැදගත්ම දෙයක් තමා display එකත් කැමරාව හොද වෙන්න බලපානවා. තව කැමරා එක වීඩියෝ කරන්නත් ගන්නවනේ. එතකොට අපිට සෙන්සර් ඕනේ වෙනවා. නැත්තම් හෙලවිලා වෙලවිලා ගිය වීඩියෝ එකක් තමා ගන්න වෙන්නේ

තවත් වැදගත්ම දෙයක් තමා කනෙක්ෂන් ගැන චෙක් කරන්න... 4G,5G වගේ බලන්න. 5G එකක් නම් ගොඩක් හොදයි.
ෆෝන් එකේ සෙන්සර් බලන්න. ප්රෝක්සිමිටි සෙන්සර්, ගයිරෝ සෙන්සර්, කම්පාස් ඔහොම ගොඩක් එනවා.
අපි ෆෝන් එකක් ගත්තම ඒ ෆෝන් එක විකුනන්න ටාගට් කරපු පිරිසක් හදුනා ගන්න පුළුවන්. ඒ කාණ්ඩ අතරට එයාලගේ අතේ ඇති මුදලට ගැලපෙන්න ෆෝන් හදනවා.
Basic range (entry level)
mid range
high range (flagship)
මේවා ගැන කියද්දී ලංකාව වගේ රටක ගොඩක්ම පාවිච්චි කරන්නේ basic & mid range devices. ඒත් ඉතින් හැමෝම දන්නවා වගේ high range ෆෝන් තමා හොදම. mid range එකත් හොදයි වරදක් කියන්නම බෑ.
මන් හිතනවා ඔයාලට phoneඑකක් ගද්දී හිතලා බලන්න ඕනේ කරනා ටිකක් කිවුවා කියලා
හොදට කල්පනා කරලා හොද එකක් තෝරලා ගන්න. රැල්ලට ෆෝන් ගන්නත් එපා
image - internet
resources - internet
වැරදි තැන එහෙම තියෙනවනම් කියන්න. එකතු වෙන්න ඕනේ දේවලුත් කියන්න.
එහෙනම් පටන් ගමු.....
(සමහර තැන වල ෆෝන් ඒකට මම දුක කියලා දාලා තියෙනවා )
මන් iphone ගැන කතා කරන්න යන්නේ නෑ...........................
අපි දුකක් ගද්දි අපි බලන්න ඕනේ මොනවද????
මගේ විදිහටනම් මුලින්ම බලන්න ඕනේ අපි ගන්න හේතුව. ඔයා ගේම් ගහන කෙනෙක්නම් ඒකට ගැලපෙන එකක්... ෆොටෝග්‍රෆි වලට ආසනම් ඒකට හරියන එකක්. නැත්තම් එදිනෙදා වැඩ වලට ගැලපෙන එකක්. ඔහොම වර්ග කරගන්න පුළුවන්. අපිට මේ වගේ මොන හේතුවකටද ඕනේ කියලා හොයාගත්තම අපි යන්න ඕනේ මොන දුකටද කියල ලෙසිනම හිතාගන්න පුළුවන්.
සාමාන්යෙන් දුකක් ගද්දි අපි අනිවර්යෙන් බලන්න ඕනේ දේවල් කීපයක් තියෙනව.
- chipset එක
- RAM
- Storage (ROM)
- Battery
- display
- Snapdragon chipsets by Qualcomm
- Exynos chipsets by Samsung
- Kirin chipsets by Huawei
- MediaTek's lineup of smartphone silicon
අනික ෆෝන් එකේ ප්‍රෆොමන්ස් එහෙමත් ලොකු වෙනසක් වෙනවා. පවර් කන්සම්ප්ෂන් එක වෙනස් වෙනවා. කියන්නදෙවල් ගොඩයි. දැනට ඔය ටික ඇති........
ගන්නවානම් පුළුවන් තරම් snapdragon එකක්ම ගන්න try කරන්න.......
RAM
දැන්නම් 12GB 16GB වගේ වෙනකන්ම RAM තියෙන ෆෝන් එනවා. ලංකාවේ ගොඩක් අය ඉතින් 4GB පාවිච්චි කරන්නේ. ඒක අවුලක් නෑ. එත් ඉතින් මොකක් හරි එකක් ෆෝන් එකෙන් රෙන්ඩර් කරන්න ගියාම තමා ඔවුවා ගැන දැනෙන්නේ. එක නිසා පුළුවන් තරම් 4න වත් උඩ එකක් ගන්න.
එහෙම කියලා 6GB වගේ ගන්න එපා. ඒක එලවටත් නැති මෙලවටත් නැති ගානක්නේ.
8GB හරි 12GB හරි ගන්න බලන්න.
Storage (ROM)
ගොඩක් අලුතෙන් එන දුකවල් වලට එක්ස්ටනල් ස්ටෝරේජ් ගහන්න බෑ. එක නිසා ROM එක ගැනත් හිතන්න. නිකන් 64gbවගේ අරගෙන අන්තිමට දුක් වෙන්නේ නැතුව 128GB හෝ 256GB එකක් ගන්න. නැත්තම් 1TB එකක් උනත් අවුලක් නෑ

Battery
සාමන්යෙන් බටරිය් ගැන කතා කරද්දී තව කොටස් දෙකක් මේකට එකතු වෙනවා. ඒ චිප් එකයි display එකයි.
චිප් එක පවර් එක කන චිප් එකක්නම් කොච්චර ලොකු බැටරියක් දුන්නත් නෑ. display එකත් ඒ ටිකම තමා.
ගොඩක් වෙලාවටෆෝන් කම්පැනි ඔය සේරම ගානට බැලන්ස් කරලා එවන්නේ. හැබැයි පෙළක් වෙලාවට එනවා ජරාම ජරා ෆෝන් එකක් ගත්තොත් බුදු සරණයි......
ගොඩක් ගෙමින් ෆෝන් වල ලොකු බැටරියක් තියෙනවා.
display
display වර්ග ගොඩක් තියෙනවා.
- TFT (Thin Film Transistor)
- LCD (Liquid Crystal Display)
- OLED (Organic Light-Emitting Diode)
- AMOLED display (Active-matrix organic light-emitting diode)

Last edited: