දු.ක. ගැන (phone/දුරකථන)

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    9,746
    13,256
    113
    කෝල් ගන්න පුළුවන් ද බලපං ඔක්කොටම කලින් 🙃

    එහෙම කියලා 6GB වගේ ගන්න එපා. ඒක එලවටත් නැති මෙලවටත් නැති ගානක්නේ.
    8GB හරි 12GB හරි ගන්න බලන්න.
    ඕක ලෙඩක්ලු ocd කියලා 🥴 ඒත් 12ත් එහෙමනෙ 8/16 වෙන්න ඕන එහෙනම්
    ------ Post added on Aug 6, 2023 at 2:30 PM
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,847
    3,737
    113
    ඇඩ්රස් නෑ
    කෝල් ගන්න පුළුවන් ද බලපං ඔක්කොටම කලින් 🙃
    ඒක අමතකම උනානේ :(
    ඕක ලෙඩක්ලු ocd කියලා 🥴 ඒත් 12ත් එහෙමනෙ 8/16 වෙන්න ඕන එහෙනම්
    මට පොඩ්ඩක් තියෙනවා ocd ඒක නිසා වෙන්න ඇති 😐
     
    • Wow
    Reactions: kevin_levin