"දු" යන්නේන් නමක් හොයලා දෙන්නකෝ...

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
හොඳ නමෙක ගුණාංග

• මනහර බව
• අන් අය ගේ සිත් අදනා සුලූ බව
• මිහිරියාව
• අරුත්බර බව
• ඉසිරැවීමේ (උච්චාරණයේ)පහසුව
• වාසගමට අනුරූප වීම
• දිගාසිරි, දියුණුව, ජනප‍්‍රිය බව තහවුරු වන සේ සුබ ගණ පදනම් කොට තනා තිබීම
• උපන් නැකැතට අනුව නමෙහි පළමු අකුර තෝරාගෙන තිබීම
දුලිප්
දුමිඳු
දුලාජ්
දුෂ්යන්ත්
දුමින්ද
දුෂ්මන්ත්
දුනිල්
දුලාර
දුනීෂ්
දුවීෂ
දුලීප


 
Last edited:

charitharanasingha

Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    "දු" යන්නෙන්නම් දුමින්ද කියල දාපන්, "කු" යන්නෙන්නම් කුඩු දුමින්ද කියල දාපන්.. :P :P :P
    Machan uba thama thaththa kenek nemei kilanam sure , nathnam ohoma chater eva daan ne me wage lassana post ekakata.... disgusting
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දුශ්මන් හරි ලස්සන නමක්.
    කියන් බලන්න කොහොමද කියලා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    dulan
    dulanga
    dhulen
    dhumundu
    dhushyanth
    dhushyantha
    dhulochana
    dhumitha
    dhumith

    onna mama mathak kara kara nam hada hada damma

    ela ela gunayahapath sira dial ekak wana ratata wada dayee malli kenek hadannna