දූරියන් ඉදිල වැටෙනවා මචෝ..

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    මැරියන් තනියම කාලා..... බෙදා හදාගෙන කාපියකෝ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දූරියන් ඉදිල වැටෙනවා මචෝ.. කනවා කෑමක්... දඩු ලේන්නු තියන්න දෙන්නේ නෑ කනවා.උන් එක පැත්තක් කද්දි තමා ගෙඩිය වැටෙන්න බිමට.. අවුලකුත් නෑ උනුත් කන්න එපායේ කියල හිත හදාගෙන ඉන්නවා...:):):):):):)
    උබ බැදලද? කෙල්ලෙක් ඉන්නවද? එහෙම නම් එයාලා වාසනාවන්තයි