දූරියන් ගෙඩියක් 100$ ද?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍



    Video is trending #8 USA

    මේ ගානට විකුණන්න පුලුවන් නම් නිකම්ම කෝටිපති අපි

    ගස් තුනක් තියෙනවා ගෙදර 😏

    ඔව්. ඔය ලග ගානකට තමයි මම අරගෙන කෑවේ.

    ලංකාවේ ගාන අඩු උනාට ඕවා වෙන රටකට එද්දී ගන්න ඕනේ certificate ජාති වලට යන cost, shipping cost අනන් මනං එකතුවෙලා එද්දී ඔය වගේ ගානක් වෙනවා ඇති.
     
    • Wow
    Reactions: EnIgma001

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Appah eka manawa aiythiwasikam ullanganaya lireemakne.habaiy samaharunta duriyan wala gada iwasanna amarulu neda.mata nm ehema awalak naha
    බස් එකෙත් ලොකු සෙනගක් හිටියා බන්. හැම එකාම පට්ට ගද ගගා කෑගැහුවා. ඊට පස්සෙ නොන්ඩිය වගේ හින්දා බහින්න ඇත්තේ. මිනිහා තනියමනෙ.