දූරියන් ද වෙරළුද?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දූරියන් ද වෙරළුද?

    මේ කියන සිද්ධිය උනේ මීට අවුරුදු 24කට 25කට කළින්.

    ඒ කාලේ අපේ රටේ ජනාධිපති වෙලා හිටියේ අතිගරු JR මැතිතුමා. අගමැති අතිගරු ප්‍රේමදාස මැතිතුමා.

    ඔය කියන කාලේ ලෝකේ තිබුණ සිරිතක් තමයිළු ලෝකේ රාජ්‍ය නායකයෝ සේරම නිතරම එක තැනකට එකතුවෙලා සාකච්චා පවත්වන 1.
    ඒ සාකච්චා ඉවරවෙලා කට්ටිය ආපහු තමන්ගේ රට රටවල් බලා යන්නේ එකම ප්ලේන් 1ළු.
    ඒ කියන්නේ අපේ අර ඉස්කූල් වෑන්වල ළමයින්ව බස්සන්න ගෙයක් ගෙයක් ගානේ යනවා වගේ මේ ප්ලේන් 1 නායකයෝ බස්සන්න රටක් රටක් ගානේ යනවාළු. කොහොම හරි ඔය කියන අවුරුද්දේ මේ සාකච්චාව තිබ්බේ අප්‍රිකාවේ රටකළු. ඉතින් සාකච්චාව ඉවරවෙලා කට්ටියම තමන්ගේ රට රටවල් බලායන්න අර ප්ලේන් 1ට නැග්ගළු. දැන් ඔහොම ප්ලේන් 1 යනකොට හදිස්සියේම ඒකේ පොඩි ඇංජින් ට්‍රබල් 1ක් ආවළු. ප්ලේන් 1 ඩ්‍රයිවර්ට මොකුත්ම කරගන්න බැරිඋනාළු. මිනිහට කරගන්න පුළුවන් වෙච්ච එකම දේ ප්ලේන් 1 පහතින් පෙනිච්ච දූපතකට ගොඩබාන 1 විතරළු. කට්ටිය ඉතින් දන්නවානේ ක්‍රෑෂ් ලෑන්ඩින් 1කදී වෙන දේ.

    ප්ලේන් 1 ගිය ඔක්කෝමලා සමාදානෙන් සැතපුනාළු.

    දෙන්නෙක් ඇර. කවුද දන්නවද ඒ?

    අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා.:):)

    ප්ලේන් ක්‍රෑෂ් 1න් පස්සේ පණ බේරගත්ත අපේ JR, ප්‍රේමදාස ඩබල තම තමන්ගේ ඉස්ට දේවතාවන්ට පින් දිදී ප්ලේන් 1 සුන්බුන් කෑලි බෑලි අතරින් අමාරුවෙන් එළියට ආවළු.

    එළියට ආවම තමයිළු දෙන්නට හිතුනේ අපරාදේ බේරුණේ කියලා. :confused:

    මොකද කියනවානම් ප්ලේන් 1 ඩ්‍රයිවර් ප්ලේන් 1 ගොඩබාලා තිබුණේ මිනීමස් කන ගෝත්‍රිකයෝ ඉන්න දූපතකටළු.:shocked:
    ඒ දූපතේ හිටපු ම්ලේච්චයෝ බරගානක් උන්ගේ අර දිග හෙළි වන වන ප්ලේන් 1 වටේට වටවෙලා බලාගෙන ඉන්නවාළු. මිනීමස් කන ගෝත්‍රිකයන්ගේ සිරිතක්ළු තමන් මරපු නැති මිනිස්සුන්ගේ මස් නොකන 1. :sorry:
    ඉතින් උන්ටත් මාරම හැපීළු පණපිටින් පොරවල් 2ක් දැකීම ගැන. :)
    කොහොමින් කොහොමින් හරි මේ ම්ලේච්චයෝ ටික අපේ JRවයි ප්‍රේමේවයි කුදලගෙන උන්ගේ ගමට අරගෙන ගියාළු. තමන්ගේ නායකයාට පෙන්නන්න සහ රෑ වෙලා මරාගෙන කන්න.:(

    මෙහෙම කුදලගෙන යනකොට JRටයි ප්‍රේමේටයි තේරුණාළු තමන්ට වෙන්න යන සීන් 1 මොකක්ද කියලා.:yes:
    ඉතින් දෙන්නා රහසෙම කතාකරගත්තාළු ලැබෙන පළවෙනි අවස්තාවෙදීම අඬලා දොඩලා වැළපිලා කරුණු තේරුම්කරලා දීලා පොරොන්දු ටිකකුත් දීලා කොහොමහරි ජීවිතේ බේරගන්න. දෙන්නම රටේ ප්‍රධාන පුරවැසියන් දෙදෙනා හින්දා ඒ වැඩේ කරන්නත් දෙන්නටම කිසිම අමාරුවක් තිබුණේ නෑළු.:lol:
    කොහොම කොහොම හරි දෙන්නවම අන්තිමේ ගෙනල්ලා ඒ ම්ලේච්චයන්ගේ නායකයා ඉස්සරහ බිමට දැම්මළු.:frown:

    කතා කරගත්ත විදියටම JR සහ ප්‍රේමේ ඩබල අඩන්න වැළපෙන්න පටන් ගත්තළු. හැබැයි ඔතනදී මාරම වැඩක් උනාළු. ඒ මිනීමස් කන පොරවල්ගේ රාජ්‍ය බාසාවත් අපේ රාජ්‍ය බාසාවළු. :shocked:
    උන් කොච්චර බඩගිනි උනත් තමන්ගේ බාසාව කතාකරන එවුන්ව මරාගෙන කන්නේ නෑළු. ඉතින් මේ ම්ලේච්ච නායකයාට මාරම අප්සට්ළු. ඇයි ඉතින් මුන් දෙන්නව කන්න පුළුවන්යැ. පස්සේ පොරට ආවළු මාරම අයිඩියාස් 1ක්. අපිට කන්න බැරි 1 ඔන්න ඔහේ කොටියාවත් කාපිය කියලා පොර අපේ ඩබලට මෙහෙම කිව්වළු.


    මම තොපි දෙන්නාට ජීවිත දානය දෙනවා. ඒත් තොපි දෙදෙනා ඒ සදහා යම් කාර්යයක් කළ යුතුයි. තොපි දෙදෙනාම මේ වනයට ගොස් තොපි කැමති පළතුරු ජාතියකින් ගෙඩි 100ක් කඩාගෙන වර. එවිට තොට ජීවිත දානය ලැබේ.” කිව්වළු.:dull:


    අපේ ඩබලටත් ඉතින් මාරම හැපීළු. :)ඒත් දෙන්නා දන්නේ නෑළු ඒ කැළේ නපුරු සත්තු ඉන්නවා කියලා. දැනගත්තත් කරන්න දේකුත් නෑනේ. ඉතින් පළතුරු කඩන්න දෙන්නත් එක්ක අත් අල්ලගෙන කැළේට ගියාළු..



    JRට ඉතින් කොහොමත් වයසයිනේ. මිනිහා හිතුවළු ඔය ළගම තියෙන ගහකින් මොනාහරි ගෙඩි 100ක් කඩාගෙන යනවා කියලා. ටික දුරක් යනකොට වෙරළු ගහක් හම්බුනාළු. JR ප්‍රේමේට මෙහෙම කිව්වළු.


    “අයිසේ ප්‍රේමදාස, මේ වෙරළු ගහෙන් අපි ගෙඩි 200ක් කඩාගෙන යමු. මම ගහමුළ ඉදන් මුර කරන්නම්. තමුසේ ගහට නැගලා කඩනවා.”:growl:


    ලංකාව ඇතුලේ ඉදන් JR ඔහොම කිව්වානම් ප්‍රේමදාස අනිවා එහෙම කරනවළු. ඒත් කවුරුත් නොදන්න දුරු රටක තනිවෙලා ඉද්දි මම මොකටද මෙයා කියන දේවල් කරන්නේ කියලා ප්‍රේමේ

    “මට බෑ. ඔයා මේවා කඩාගන්න. මම තව ඇතුළට යනවා” කිව්වළු.

    එහෙම කියලා ප්‍රේමේ යන්න ගියාළු. JR හෙන අමාරුවෙන් වෙරළු ගහට නැගලා වෙරළු කඩන්න පටං ගත්තළු.:(



    JR වෙරළු ගෙඩි කඩාගෙන ඉවරවෙනකොටම වගේ කැළේ ඈතින් ප්‍රේමදාස හෙන සන්තෝසෙන් කෑගහන සද්දයක් ඇහුනළු. වෙරළු ගහේ උඩ ඉන්න නිසා JRට ටිකක් දුර පේනවළු. ටිකක් ඉස්සිලා බැළුවම JR දැක්කළු ප්‍රේමේ දූරියන් ගහක් මුල හිටගෙන ඉන්නවා. ආ… කියන්න බැරිඋනා. ප්‍රේමේගේ කැමතිම පළතුර දූරියන්ළු.
    9.gif




    ප්‍රේමේට ඕනේ කෙහෙල්මලක් කරගන්න කියලා JR තමන් දාඅඩිය මහන්සියෙන් කඩාගත්ත වෙරළු ගෙඩි ටිකත් අරගෙන ආයෙත් ම්ලේච්ච ගමට ආවළු. වෙරළුත් එක්ක JRව දැකපු ම්ලේච්ච සෙට් 1 ලොක්කට අම්බානකට මළළු. :growl:
    ඇයි කැලේට ගිහිල්ලත් මේකා බේරිලා ආවනේ කියලා. දෙන්නම් තොට හොඳ වැඩක් කියලා පොර තමන්ගේ ගෝලයෝ දෙන්නෙක්ට කතා කරලා මෙහෙම අණක් දුන්නළු.

    මේ වෙරළු ගෙඩි සේරම ගහපිය මේකාගේ *කේ..”:shocked:



    දැන් ඉතින් ගෝලයෝ දෙන්නත් JRව නිරුවත් කරලා ම්ලේච්ච නායකයාගේ අණ ඒ විදියටම පිළිපදිනවළු. JRටත් බුදු අමාරුයිළු. ඒත් කාගෙන හිටියළු. ඔහොම ගිහින් ගෙඩි 99ක්ම දැන් JRගේ *ක ඇතුලෙළු. දැන් තව වෙරළු ගහන්න ඉඩත් නැහැළු. ගෝලයෝ දෙන්නත් අමාරුවෙන් 100වෙනි ගෙඩියත් JRගේ *කට ගැහුවළු.



    මෙච්චරවෙලා මූණ *ක කරගෙන හිටපු JR එකපාරටම බක බක ගාලා හිනාවෙන්න පටන් ගත්තළු. මේක දැකපු ම්ලේච්ච නායකයාට අම්බානකම මලළු.:growl:



    “ඈ පරයෝ… තොට 100ක් ගහලත් මදිද? තව 100ක් *කේ ගහගන්න ඕනේ වෙලාද හිනාවෙන්නේ..” කියලා පොර JRගෙන් ඇහුවළු.



    “නෑ නෑ නායකතුමා. ප්‍රේමයා තාම දූරියන් කඩනවා…” JR එහෙම කිව්වළු.


    :lol::lol:


    පලි:
    මේක කියවලා සජිත් ප්‍රේමදාස ෆෑන්ස්ලා මාත්තෙක්ක තරහාවෙනවා එහෙම නෙවෙයි ඕං.

    උපුටා ගැනීම: http://www.thelastrow.net/archives/1201