දූර_දක්නය

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕකේ 512 ම තිබේද බං ?

    නෑ බන් 270 ක් වගේ තියෙන්නේ ඇත්තටම ... බට් 512 GB පෙන්නනවා ප්‍රොපටීස් වලින් ...:sorry:

    වැඩි පුර දාන්න දාන්න පට්ටම ස්ලෝව් ....:cool:

    8 GB වගේ තියෙද්දී 25 mbps වගේ :baffled:


    20GB වගේ තියෙද්දී 8 mbps වගේ :rofl:


    50GB වගේ තියෙද්දී 4 mbps වගේ :P


    80 GB වගේ තියෙද්දී 3 mbps වගේ
    1.gif


    100GB වගේ තියෙද්දී 1 mbps වගේ :cool:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම ඔන්ලයින් වැල බලන්නේ PVT වින්ඩෝ එහෙකින්.. ඉතින් හිස්ට්‍රි සේව් වෙන්නේ නැහැනේ...:cool:

    ලැප් 2 වැල තියාගන්නේ නැහැ... 512 GB පෙන් එකක් ගත්ත TV , film තියාගන්න වැඩේට... ඩොලර් 8 යි ...:)


    Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.
    http://upashantha.blogspot.com/2014/01/silent-sahan.html

    මේ කියන්නේ උබ ගැන නේද මචං :shocked:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.
    http://upashantha.blogspot.com/2014/01/silent-sahan.html

    මේ කියන්නේ උබ ගැන නේද මචං :shocked:


    හයියෝ හයියෝ උඹලා වගේ සිඟිති පොරවල්... යකෝ ඉන්දිකම මට කතා කරලා කියනවා වෙච්ච දේවල් ගැන ඇත්ත නැත්ත.. උඹලා ටික ණයට කහිනවා..

    සයිලන්ට් සහන් ඉවරද ? සහන් වෙනුවෙන් ගෙතු තිරිසන් කතා වලට පිළිතුරු 01 . truth and the myth


    ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !


    අකුණක විද්‍යාත්මක පැහැදිළි කිරීම සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු|safety precautions for lightning.




    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy


    වසර දෙසීයක සිට ලෝකයේ රන් මිළ සංශෝධනය වූ හැටි . ( වැඩි වූ හැටි ) Gold Price per Ounce


    ඉන්දිකට සහ විශ්ව කියන උන් දෙන්නට උනේ ඉරිසියාව ඉවසගන්න බැරි කම... ඒ නිසා අනන්ත බොරු ගෙතුවා.. මන් මගේ දුව එක්ක නිදා ගන්නවා කියලා කියපු උන්ට මොනවා කියන්න බැරිද බන් ....?

    එච්චරයි... තව මොනවද ...? :baffled: ඕවා මන් ගණන් ගන්නේ නැහැ .. උඹ ඕක හැමතැනම දදා ගියත් මට ප්‍රශ්නයක් නැහැ.. මොකද ඕවා මට දේවල් නෙවේ බන්..

    :P
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙන මොනා හිතන්නද හිතන්නෙ තෝ මී හරකෙක් කියල :baffled: :baffled:
    ඉන්කොග්නිටෝ මුඩ් එක තියෙන්නෙ ඕව කරන්න තමා යකෝ :angry: :angry:
    තොපිට ඒක ඕපන් කරගන්න කම්මැලි කමේ හිස්ට්‍රිය සේව් වෙන්න වැල බලල දැන් මෙතන නාහෙන් අඬනව :angry: :angry:
    වැල ශෙයා කරගන්න වෙනම ෆේක් අකෞන්ට් හදාගනිං :baffled: :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    ​
    අඩේ තැන්ක් යූ මචන් සදාකාලික රහසක් වෙලා මැරුනහම අපිත් එක්කම රහසත් වැලලිලාම යයි
    නැත්තම් හොල්මනක් උනත් හිතට නිදහසක් නැතුව ඉන වෙයි කොටු වෙයිද කොටු වෙයිද කියලා
    rep+++

    ඔව් ඔව්...වැළලිලා යයි..බලපන් ඉදපන් :lol: