දූල්ගල ගිරි ශිඛර තරණය....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර මන්න පිහිය කුලතුංග මාමට ආයෙත් දුන්නද?
    rep++++++++

    :yes::yes::yes:

    අපි කන්ද නගින්න පටන් ගන්නකොට ඒ මනුස්සයා කිව්වා, ආපහු ගමනේදී උන්දා නොහිටියොත් ඔය ගෙයි පිළිකන්නෙන් තියන්න කියල.අපි මන්නේ එතනින් දාලා ආවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ යාන්තන් ටිකක් කලින් දාලා..:cool:

    කලින් ත්‍රෙඩ් එකත් තාම කියෙව්වේ නෑ කියහංකෝ..:sorry:
    උඹේ තව ත්‍රෙඩ් එකක් තිබුණා බං මොකද්දෝ ඉතිහාස කතාවක් ගැන දාපු.. :love:
    පට්ට ගැම්මෙන් කියෝගෙන ගියේ..:cool: ඒවුනාට ඒක කියවන්න ගිහින් ලැප් එක බඩ උඩ තියෙද්දිම නින්ද ගියා කියහංකෝ..
    බැටරි බැහැල ලැප් එකත් බුදි මමත් බුදි අන්තිමට..:dull:

    කතන්දරේ කලින් ලියල තිබුණු නිසා ත්‍රෙඩ් එක දාන්න වෙලාවක් ගියේ නැහැ....
    :yes::yes::yes:

    අඩේ, උඹ වගේ එකෙක්....යකෝ ලැප් ඔඩොක්කුවේ තියා ගන්න එපා...ඕක එච්චර හොඳ දෙයක් නෙමේ....දෙහිගොල්ලලා වැඩිය නැහැ ලංකාවේ.
    :lol::lol::lol::P:P:P

    මොකක්ද ඒ ත්‍රෙඩ් එක...:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙහ් අර ලගදී කැලේ පැනපු එක ගැන දාන්නේ නැද්ද :P

    හ්ම්ම්...කොයි එක ගැනද කියන්නේ ?
    අප්‍රේල් වලින් පස්සේ නම් දඹදෙණියේ මාලිගාගල ගියා දවසක් එච්චරයි.
    ඊට කලින් එකක් ද ?

    :):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල සුපිරි මචන්..



    such a beautiful country. Thank you for sharing

    11.gif



    Good Post Bro...

    Good one (Y)




    උබ නම් පිස්සෙක් බං...අපිවත් පිස්සු වට්ටනවා..... පට්ට බං....

    :cool::cool::cool:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    දඩබ්බරයා;24592444 said:


    supiri post eka machan, asa hitenawa yako ewidinna yanna...

    Ela ela
    Rep added...20+

    Thank you All...:):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    maru maru... :yes:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    Superb Mr.Dodo





    :love:aasai bn yanna:love:

    E L A Z

    පට්ට බන්........එල.......

    Thank you All..... :):):):)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Uba kiyanakam ohoma kandhak gana mathakayak naha, aapahu Wauwalagala photos tika baluwa nam Dhulgala kandha ahu una photo ekak hoyaganna bari wena ekak naha

    Ube thread ekak dakkoth dan nam ewelema kiyawanawa, e tharamata rahayi :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Uba kiyanakam ohoma kandhak gana mathakayak naha, aapahu Wauwalagala photos tika baluwa nam Dhulgala kandha ahu una photo ekak hoyaganna bari wena ekak naha

    Ube thread ekak dakkoth dan nam ewelema kiyawanawa, e tharamata rahayi :)

    වවුලලගල ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන් ඇති.....

    මේ තියෙන්නේ වවුලලගල උඩදී දූල්ගල කන්ද මම දැකපු විදිහ.
    උඹේ පින්තුරෙත් පුළුවන්කමක් තියේ නම් දාපන් බලන්න.

    9QNd8at.jpg

    වවුලලගලට පෙනෙන දූල්ගල ( කලින් සංචාරයේදී ගත්තු පින්තුරයක්)