
දැන් එහෙනම් ඔයා යෝජනා කරන්නේ කාවද?මට නම් ගව් ගානකට නායකයෙක් පෙන්නේ නැහැ ඒ පැත්තේ නම්...![]()


අනුරාධ ජයරත්න: අගමැතිගේ පුතා
මේ යකා මොනද කරලා තියෙන වැඩ. ඔහේ චන්දෙ ඉල්ලුවා මේ යකා දින්නා. මේ යකාට චන්දේ දීපු මිනිස්සු හරක් වෙන්න ඕන. නැත්නම් හරි හමන් වැඩක් කරලා තියෙන අය ඉදිද්දී මේ යකාට දෙන්නේ. ජිල්මාර්ට් චන්ද දාලා වගේ කියලා පේනවා. මෙහෙම දිනද්දී .. රටේ නිධන් හාරපු එකාගේ පුතා මෙහෙම දිනනවා නම් මහින්ද කොහොමත් දිනුම්.
ජොන්ස්ටන්ගේ පුතා කියන්නේ තාත්තා වගේම අමු හොරෙක්.. දයාසිරි එහෙම නැති වෙන්න පුළුවන් එත් මේ ජෙහාන් කියන එකා මොකක්ද කරපු එක වැඩක් කියපන් මුන් ලක්ෂයක් චන්දෙ දීපු එවුන් නම් රට හරක් වෙන්න ඕන![]()
සජිත් කියන්නේ මොංගල් සුත්තෙක් නේ. උව හොදයි මොන්ටිසොරියකට..වැරැද්ද රනිල්ගේ නොව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් සහ විචාර බුද්ධියක් නැති මිනිසුන්ගේය.. ඔහේ චන්දෙ දෙනවා ගේ ගාවට ඇවිල්ලා ළමයෙක් බදාගෙන බත් පැකට් එකයි telephone එකකුයි දුන්නාහම![]()

unp එකේ නායකත්වය සහ ඒ නායකත්වය වෙනස් නොවෙන්න වැඩ කරන ආත්මාර්තකාමියෝ ටික ඉන්නකන්
unp එක සදාකල් පරාජිත විපක්ෂයක් පමණයි
මු අමු දෙමළා.. තාත්තාව ජුලි කලබල අස්සේ ටයර් ඇතුලේ දාලා nuke කරලා එකට මුට සිංහලු පෙන්න බැහැලු. ඒ උනාට ලජ්ජා නැතිව ලංකාවට එනවා![]()
පත් කරන්න හරි නායකයෙක් නැහැ ෆොන්සේකා හොද උනත් තාම ෆොන්සේකාට රැල්ලක් නැහැ. එකාදිපති ආණ්ඩුවක් සහ හමුදා පාලනයක් ෆොන්සේකා ගෙනියනවා කිව්වට ඇත්තටම එක අදට කරන්නේ මහින්ද. මේ ආණ්ඩුව කොහොමත් තව අවුරුදු 6කට වත් පෙරලන්න බැහැ. මොකද බඩු මිල අහස උසට නැගගත් පෙට්රෝල් ඩිසල් කොච්චර වැඩි උනත් ගමේ උන් මහින්දට කතිරේ ගහනවා. stage එකකට නැග්ග ගමන්.ඒ මහින්දගේ හැකියාව. ඒ වගේම ෆොන්සේකා හෝ වෙන කෙනෙක් නායකයෙක් විදිහට ඉදිරියට එන්න ඉඩක් දෙන්නේ නැහැ මහින්ද![]()
මුලු රටකම ජනතාවගේ ප්‍රතිපත්තිගරුක දෙශපාලනය සහා විචාර බුද්ධිය වෙනස් කරනවට වඩා ලේසි නැද්ද නායකයා වෙනස් වීම..![]()
ඔන් ඉන්නවා සේල් කාරයා කස්ටෙක් එක්ක..
ලංකාවෙ තියෙන්නෙ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක්. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් නැහැ. තමන්ට රස්සාවක් දුන්නනම් මිනිහ සදාකල් ඒ පක්ෂෙ .තමනගෙ පක්ෂය රට විකුනගෙන කෑවත් ඒකටම තමා චන්දෙ. ඒ වගේ තමයි චන්න දායකය හැම අතින්ම දුප්පත්. අධ්‍යාපනය, ආර්ථිකය, විනය, ඉතින් දේශපාලුවො දෙන අල්ලස් බාර ගන්නව, ඉන් පසු ඔවුන්ට කලගුණ මතක් වෙනව.ඉතින් කුඩ්ඩන්ටයි කසිප්පු කරයන්ටයි දූෂනයන්ටයි ගිහිල්ල චන්දෙ දෙනව
නායකයා වෙනස් වෙන්නේ නැහැ නේ.
-
එජාපය දරුනු පසුබෑමක ඇත. නමුත් කොටසින් කොටස පවත්වන රාජ්‍ය භීශනය දරුනුවට ක්‍රියාත්මක වන වටපිටාවක දලදා වහන්සේ වැඩ සිටින මහනුවර ආසනය එජාපයට රැක දුන් සියලු ජනතාවටත් විපක්ශයන් කලි කලි වලට කඩමින් ජනතා නියෝජිතයින් මුදලට මිලදී ගනිමින් ජනමතය විකුර්ති කරන පාලනයක් යටතේ පලාත් තුනෙහිම එජාපය වෙනුවෙන් ඦන්දය බාවිතා කල 5,90,888 ක් වූ සදාදරනීය ජනතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුය.

තව තවත් ජාතිබෙදයන්ට පාර කැපෙනු ඇත. උතුර ජාතිවාදී වීම වැරදි යැයි කියමින් දකුනේ ජාතිවාදීහු නැවතත් රට බෙදන ටෙලිය ගෙන එනු ඇත. මුස්ලිම් මිනිසුන් ද්‍රෝහීන් වන අතර දෙමල මිනිසුන්ද ද්‍රෝහීන් වෙති. කොටින්ම සිංහල බවුද්ද රෙජිමයට කඩේ යන එවුන් හැරුනු කොට අනෙක් සියලුම ජනතාව ද්‍රෝහීන් ලෙස නැවත නැවතත් හන්වඩු ගසනු ඇත.

පත් කරන්න හරි නායකයෙක් නැහැ ෆොන්සේකා හොද උනත් තාම ෆොන්සේකාට රැල්ලක් නැහැ. එකාදිපති ආණ්ඩුවක් සහ හමුදා පාලනයක් ෆොන්සේකා ගෙනියනවා කිව්වට ඇත්තටම එක අදට කරන්නේ මහින්ද. මේ ආණ්ඩුව කොහොමත් තව අවුරුදු 6කට වත් පෙරලන්න බැහැ. මොකද බඩු මිල අහස උසට නැගගත් පෙට්රෝල් ඩිසල් කොච්චර වැඩි උනත් ගමේ උන් මහින්දට කතිරේ ගහනවා. stage එකකට නැග්ග ගමන්.ඒ මහින්දගේ හැකියාව. ඒ වගේම ෆොන්සේකා හෝ වෙන කෙනෙක් නායකයෙක් විදිහට ඉදිරියට එන්න ඉඩක් දෙන්නේ නැහැ මහින්ද![]()
ඇත්තටම කියනව නං මහනුවර ආසනේ යූ එන් පී දිනුවෙ හම්බයො නිසා බං. ඒ පැත්තේ වැඩි හරියක් මුස්ලිම්
UNP එකට දිනන්න ඕන නං රනිල් ඉල්ලා අස්වෙන්න ඕන. මිනිස්සුන්ට රනිල් එපා වෙලා ගොඩක් කල් මචන්.

true story
fonsekatath thaniyen gamanak yanna beri wei
hoda set 1k akathu kara ganna wenawa
kohomath unp akata ponsi ranil inna kan dinumak ne, sajithuth ranil wagema 1k
mekata oni konda pana athi porak
machan uba kiyna kathawa aththa,eth uba kawadahari election ekaka wada karala thiyenawada.mama eka parak wada kala.poster design kala alewuwa galewuwa,minissunta katha kala,godak gam wala awidda.ape maama chande illapu nisa mita kalin para mama wada kala.me para wada kale naha.eth eya dinna.hithata ekagawa gihin wada karanna hithune naha.mokada minissunge katha ahuwama giya para godak kalakirimakin mama hitiye.apita eliyen pena de neme ban athule thiyenne,wisheshayen mahanuwara thiyenne wenasma thathwayak,eliyata penun nathiunath pradanama deyak thama "kulaya'' kiyana eka,anith de nagarika pathiwala inna ayata thiyenne job,jiwana bara wage dewal unata gam wala thiyenne samuhika prashna gamata ena para,wathura,light wage dewal.anduwa kochchara pissu keliyath dinanna owath hethu wenawa.
anith de thami UNP eken kandy walin muslim ayata thama thana denne,ekata sinhala ayage wadi kamaththak naha.nuwara eliya kiyanne UNP cup gahapu district ekak .eth ranil kale ehe unp ekata wada karapu hoda ewun okkoma eliyata dala wadak nathi ewun tikak lan karagaththa.


එහෙම එකෙක් අහලකවත් නැහැ බං ඔක්කොම ඉන්නේ හොරැයි දුෂිතයොයි ආවොත් පරම්පරාවම ගොඩදාගන්න එන්නේ. මුන්ට ඡන්දේ දෙන එකාලා තමා මොඩයෝ.