දූෂකයෙකුගේ කතාවක්....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එක පාරක් බැලුවොත් උඹ තවත් පාරක් බලල තමා නවත්තන්නෙ.. ඒ තරම් සුපිරියි..

    Green Mile බැලුවා මචන් මම උඹ කිව්වට පස්සේ
    සිරාවටම සුපිරි එකක් දෙපාරක්ම බැලුවා
    :love::love::love:
    එකේ අර අර හිරකාරයා මැරිලා බන් පවු වැඩේ
    :(:(:(
    මම උගේ වීඩියෝ බැලුවා
    හරිම නිහතමානී ඩයල් එකක් බන්