දූෂකයෙකුගේ කතාවක්....

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නෑ මචන්. පට්ට වැඩ කාරයෝ ඉන්නවා CID එකේ. දැන් වැලිගම පොලිසියේ අපරාධ අංශයේ ඉන්න රොහාන් ඕලුගලත් ඒ වගේ සුපිරි වැඩ්ඩේක්. :)

    issara hitiye kasawaththe neda,pora kahawaththe case eka hoyagena yaddi transfer kale
     

    waligamaya

    Well-known member
  • නෑ මචන්. පට්ට වැඩ කාරයෝ ඉන්නවා CID එකේ. දැන් වැලිගම පොලිසියේ අපරාධ අංශයේ ඉන්න රොහාන් ඕලුගලත් ඒ වගේ සුපිරි වැඩ්ඩේක්. :)

    වැලිගම පොලිස්සිය කියන්නේ අන්ත පජතම තැනක්. ඕකට හොද එකෙක් අවට ඉන්න දෙන්න නැ. :growl::growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැලිගම පොලිස්සිය කියන්නේ අන්ත පජතම තැනක්. ඕකට හොද එකෙක් අවට ඉන්න දෙන්න නැ. :growl::growl:


    ඒ ගැන නම් කියලා වැඩක් නෑ. මාත් අහල තියෙන හැටියට ජරාම එවුන් ඉන්න තැනක් වැලිගම පොලිසිය. :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Green Mile චිත්‍රපටය බලල තියෙනවද..? බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලපං..

    article-2197889-14D2A0AC000005DC-113_634x854.jpg



    elada ban meka.
     

    waligamaya

    Well-known member
  • ඒ ගැන නම් කියලා වැඩක් නෑ. මාත් අහල තියෙන හැටියට ජරාම එවුන් ඉන්න තැනක් වැලිගම පොලිසිය. :yes:

    ඕකුන්ට ගිහින් කඩ්ඩෙන් කතා කරපන් එතකොට ටිකක් සලෙන්ඩර්:lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක කියවද්දි එක දෙයයි ඔලුවට ආවෙ..
    අර කහවත්තේ කොටකෙතන අම්මා මැරුව කොල්ලා අධීකණයට ඉදිරිපත් කළාම මානසික ලෙඩක්
    තියෙන්වද බලන්න රත්නපුර හොස්පිටල් එකට එවුවම බලලා තියෙන්නෙ අපේ ඔෆිස් එකේ
    කොල්ලෙක්ගේ අයියා කෙනෙක්(ඩොක්ටර් කෙනෙක්).
    ප්‍රශ්න එහෙම අහලා අන්තිමට තීරණය කරලා තියෙනවා පොරට මානසික ලෙඩක් නැහැ කියලා.
    ඔක්කොම ඉවරවුනාට පස්සෙ ඒ අයියා අර කොල්ලගෙන් අහලා ඇයි වැරැද්ද බාරගත්තේ කියලා.
    කොල්ලා කියලා තියෙනවා පොලිසිය වැරැද්දා භාරගන්න කියලා ගහපු ඒවා ඉවසන්න බැරිව වැරද්ද භාර ගත්තලු.

    ඇත්ත මචන් ,,ඕකයි මේ රටේ අවාසනාවන්ත තත්වේ ...පව් බන් කොල්ල :(
    එක අතකට මේ නීති ලිහිල් වෙලා තියන එකත් හොදයි කියල හිතෙනවා නැත්නම් අහින්සක
    කීදෙනෙක් නම් එල්ලයි ද ??
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ පොලිස්සිය 99% ම පරීක්ෂණයක් කරන්නේ නැ. කරන්නේ කට්ටියගෙන් අහන ඕපාදුප අනුව මොකෙක්හරි එකෙක් අල්ලාගෙන නෙලන එක තමයි.:(:(

    Waradda kale ekek e wenuwen mulu pawlakma iwarai

    ඔව් බන් බලපන් කොච්චර අසාධාරණද කියල ඉතින්​
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්..අපි නොදකින පැති තියෙනවා...මමත් මේ කල්පනා කර කර හිටියේ සිරාවටම, දැන් මේ මිනිස්සු අර පොඩි ළමයාගේ තාත්තගේ පතුරු අරිනවනේ...

    හදිස්සියේ වත් වැරැද්ද කරේ ඒ මනුස්සය නෙමෙයිනම්, මේ වෙද්දීත් ඒ මනුස්සයට වෙලා තියෙන අපහාසයට වන්දි ගෙවන්නේ කවුද කියන එකයි...ඒ මනුස්සයාගේ චරිතය මේ වෙද්දීම ඝාතනය වෙලා ඉවරයි..:dull:

    මේ කතාවේ හැටියට මේ මනුස්සයට ඉස්සරහට හරි හමන් ජීවිතයක් ගෙනියන්න බැරි තැනටම නෙලලා ඇති...පව් මොනවා උනත්...මිනිස්සුන්ගේ මෝඩ තීරණ නිසා වෙන දේවල්...පොලිසියේ යුතුකම වෙන්න ඕනේ ගහල ගහල කතා කරවන එක නෙමෙයි...හරි පරීක්ෂණයක් කරලා අපරාධකාරය හරියටම හොයාගන්න එකයි...

    එත් මෙතැනදී දුවගේ කට උත්තරය නිසා තමයි මේක වෙලා තියෙන්නේ..දුවත් 8 වසරේ නිසා දීපු කට උත්තරය නිකන්ම අහක දාන්නේ නැහැනේ...එත් ඇයි එහෙම වෙලාවට ඔය කියනවා වගේ ශුක්‍රානු, රෝම හොයල ඒවා පරික්ෂ නොකර උන් තීන්දුව දෙන්නේ පොලිස් කූඩුව ඇතුලෙම?

    ඔහොම බැලුවොත් ගෑනු කෙනෙකුට මේ වගේ බොරු කට උත්තරයක් ඕනේ තරම් දෙන්න නිදහස තියෙනවානේ...එතකොට කොහෙවත් ඉන්න අහිංසකයෙක් තමයි අමාරුවේ වැටෙන්නේ...

    ඔහොම බොරු සාක්ෂි දෙන ගෑනුන්ටත් එල්ලලා ගැහුවනම් තමයි ඔකේ බරපතලකම තේරෙන්නේ..මොකද ඔය පොලිසියේ හම්බෙන වද හිංසා ගැන මේ ගැහැනුන්ට ලොකු අවබෝදයක් නැහැ..කොල්ලෙක් විදිහට මට අරූට දීපු වදහිංසා වල බරපතලකම දැනෙනවා..ඒ වගේම එක අත්දැකීමක් තියෙනවා..

    දැන් අර බොරු ශාක්ෂි දීපු කෙල්ලට මොකද වෙන්නේ? :oo:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත මචන් ,,ඕකයි මේ රටේ අවාසනාවන්ත තත්වේ ...පව් බන් කොල්ල :(
    එක අතකට මේ නීති ලිහිල් වෙලා තියන එකත් හොදයි කියල හිතෙනවා නැත්නම් අහින්සක
    කීදෙනෙක් නම් එල්ලයි ද ??

    නීතිය ලිහිල් උසාවි තීන්දුවේ විතරයි මචන්...ඔය තීන්දුව හම්බෙන්න කලින් මරණය සැපයි කියල කීපාරක් හිතෙනවා ඇතිද මේ මිනිස්සුන්ට? ඒ මිනිස්සු කොයි තරම් වද හිංසා විදිනවද? අවසානයේ ඒ මනුස්සයට නිදහස හම්බුනත් ඒ වෙනකොට හම්බෙන පෝරියල් එක ජීවිත කාලෙම විදවන්න වෙන අවස්ථාත් තියෙනවා..:no:

    අපි කොච්චර නිවැරදි උනත්, අවංක විදිහට ජීවත් උනත් අපිව උනත් උස්සන් ගිහින් නෙලන්න මහා වෙලාවක් යන්නේ නැහැ..පොඩි කට උත්තරයක් ඇති..කොහෙද එතකොට නීතිය ලිහිල්? :no:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව පොලිසියට තහවුරු වී තිබෙනවා.


    දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.


    මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ (16) සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක්‌ මතුවී තිබෙනවා.


    දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.

    පොලීසියට බලපැම් කරොත් වෙන්නෙ පරීක්ශණ වලින් ඝාතකයා හදුනා ගන්නෙ නැතිව කාට හරි ගහල වැරැද්ද භාරගන්න කියන එක.