දූෂකයෙකුගේ කතාවක්....

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නීතිය ලිහිල් උසාවි තීන්දුවේ විතරයි මචන්...ඔය තීන්දුව හම්බෙන්න කලින් මරණය සැපයි කියල කීපාරක් හිතෙනවා ඇතිද මේ මිනිස්සුන්ට? ඒ මිනිස්සු කොයි තරම් වද හිංසා විදිනවද? අවසානයේ ඒ මනුස්සයට නිදහස හම්බුනත් ඒ වෙනකොට හම්බෙන පෝරියල් එක ජීවිත කාලෙම විදවන්න වෙන අවස්ථාත් තියෙනවා..:no:

    අපි කොච්චර නිවැරදි උනත්, අවංක විදිහට ජීවත් උනත් අපිව උනත් උස්සන් ගිහින් නෙලන්න මහා වෙලාවක් යන්නේ නැහැ..පොඩි කට උත්තරයක් ඇති..කොහෙද එතකොට නීතිය ලිහිල්? :no:

    නිතිය වැල් වැදිලා නිසා බන් එහෙම වෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ ..
    නැත්නම් එහෙම දඩුවම් කරන්න බෑ නේද ..:nerd:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව පොලිසියට තහවුරු වී තිබෙනවා.

    දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

    මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ (16) සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක්‌ මතුවී තිබෙනවා.

    දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.

    පොලීසියට බලපැම් කරොත් වෙන්නෙ පරීක්ශණ වලින් ඝාතකයා හදුනා ගන්නෙ නැතිව කාට හරි ගහල වැරැද්ද භාරගන්න කියන එක.

    ඔව් නේද බන් ...අනේ මන්ද ,,මොනවා වෙයිද කියල :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තෙත් ඔය වගේ හේතු හින්ද තමා. මිනිස්සු ආවේගෙට වැරදි කරන මිනිස්සුන්ට බැන්නට හැම මනුස්සයටම කියන්ඩ තමන්ගේම කතාවක් තියෙනව. සේයා ගේ සිද්දියෙදිත් සමහරවිට කුනුවෙන්ඩ ගහපු වෙලාවක මොකෙක්හරි ඕක කරන්ඩ ඇති. පස්සේ උටම දුක හිතෙන්ඩ ඇති ඌ කරපු දේ ගැන. (හැබැයි මාත් කියන්නේ උව නං අත අරින්ඩ නං බෑ මොක වුනත් :growl:)
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තෙත් ඔය වගේ හේතු හින්ද තමා. මිනිස්සු ආවේගෙට වැරදි කරන මිනිස්සුන්ට බැන්නට හැම මනුස්සයටම කියන්ඩ තමන්ගේම කතාවක් තියෙනව. සේයා ගේ සිද්දියෙදිත් සමහරවිට කුනුවෙන්ඩ ගහපු වෙලාවක මොකෙක්හරි ඕක කරන්ඩ ඇති. පස්සේ උටම දුක හිතෙන්ඩ ඇති ඌ කරපු දේ ගැන. (හැබැයි මාත් කියන්නේ උව නං අත අරින්ඩ නං බෑ මොක වුනත් :growl:)

    හරියට නඩු විභාගයක් තියල කෙනෙකුට මරණ දඩුවම දෙනවනම් එකේ අසාධාරණයක් දකින්න බෑ මචන් ..එත් දැනට එහෙම වෙන්නේ නැති එක තමා අවුල .බලමු නෙ.. මොකක් හරි සාධාරණයක් වෙයි කියල බලාපොරොත්තුවක් තියනවා හිතේ කොනක​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට නඩු විභාගයක් තියල කෙනෙකුට මරණ දඩුවම දෙනවනම් එකේ අසාධාරණයක් දකින්න බෑ මචන් ..එත් දැනට එහෙම වෙන්නේ නැති එක තමා අවුල .බලමු නෙ.. මොකක් හරි සාධාරණයක් වෙයි කියල බලාපොරොත්තුවක් තියනවා හිතේ කොනක​

    ඔව් මෙතන නං DNA වලින් හරියටම හොයාගන්ඩ පුළුවන්නේ කරපු එකා. කොච්චර අසහනයක් තිබ්බත් අඩුගානේ නොමරා ලමයව දාල යන්ඩ තිබ්බ පණපිටින්. මරපු එකටනං සමාව දෙන්ඩ බෑ මචන්. එල්ලන්ඩම ඕනෙ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් මෙතන නං DNA වලින් හරියටම හොයාගන්ඩ පුළුවන්නේ කරපු එකා. කොච්චර අසහනයක් තිබ්බත් අඩුගානේ නොමරා ලමයව දාල යන්ඩ තිබ්බ පණපිටින්. මරපු එකටනං සමාව දෙන්ඩ බෑ මචන්. එල්ලන්ඩම ඕනෙ

    අනිවා එල්ලන්න නම් ඕනේ තමා .ඇප දීල එලියට ආවත් ඕක සතියකට වද ඕකට ජිවත් වෙන්න දෙන්නේ නෑ මිනිස්සු .:growl::growl:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕව්. Sexual harassment, Sexual Assault, Rape තුනම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය බරපතල ලෙස පක්ෂග්‍රාහී එකක්.

    උදා- පොරක් බස් එකක ගියා කියමු. ගෑනියෙක් බැහැල ඇවිල්ල පොලීසියට කියනවා අරූ මට ජැකක් ගැහුවා, ඇල්ලුවා අරක මේක කියල... පොලීසියට
    Sexual Assault චෝදනා යටතේ අරූව අල්ලල ඇප නැතුව සති 2ක් (මතක හැටියට) පොලීසියේ ගාල් කරන්න පුළුවන්. බස් එකේ හිටපු අනික් උන් හැම එකාම පොලීසිය ඉස්සරහට ඇවිත් කිව්වත් මෙහෙම දෙයක් උනේ නෑ කියල පොලීසියට ඒවා අදාළ නෑ. පොලීසිය නඩු අහන තැනක් නෙවෙයි.

    වැඩේ ඇත්තටම උනාද කියල බලන්නේ උසාවියෙදි. ඒ කාලෙ වෙනකොට රිමාන්ඩ් එකේදී පොලීසියෙන් ගහල, අනික් සැකකරුවෝ ගහල, පවුල කැඩිලා රස්සාව නැති වෙලා තියෙන්න පුළුවන්...

    නමුත් මේ ප්‍රශ්ණ ගැන කතාකරන්න කවුරුවත් නෑ.

    අර වාරියපොළ කුමාරිහාමි සිද්ධියේදී අඩු ගානේ
    Sexual harassment නීතියේ අඩුපාඩු ගැන වත් සමාජ ජාල වල කතා උනේ නෑ. මිනිස්සු කතා කලේ වෙන වෙන බහුබූත. අන්තිමට අරූ අම්බානක ගුටිත් කාල පවුලත් නැති වෙලා මාස හයකට බරපතල වැඩ ඇතුව හිරේ. (ගෑනිට නඩුත් නෑ. නොමිලේ නීති සහාය. එතන හිටපු එක මනුස්සයෙක් වත් අරූ පවු නේද කියල ගෑනිට අතවත් තිබ්බනම් ඌත් මාස හයකට හිරේ.)

    ඌට වෙච්ච දේ වැරදියි කියනවා නෙවෙයි. නමුත් මේ පක්ෂග්‍රාහී කම ගැන සංවාදයක් ඇති විය යුතුයි.
     
    සහතික ඇත්ත..:yes::yes: රෙප් ++
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේක මහ ගොබ්බ රටක්...මිනිස්සු, නීතිය හැම දෙයක්ම...

    අපරාධකරුවන් අල්ලන්න ලෝකෙ අනිත් රටවල් නවීන විද්‍යානුකූල ක්‍රම පාවිච්චි කරනකොට අපේ රටේ වෙන්නේ අපරාධ පරීක්ෂණය වෙනුවට අපරාධ "පැවරීම". මොකෙක් හරි අහිංසකයෙක් අල්ලගෙන උට අම්බානට ගහල ඌට බලෙන් වරද පටවනවා. මේවා තමයි නියම අපරාධ. පොලිසිය මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි කකා කරන්නේ මේව තමයි. ඒකනේ ඕකුන්ට හරියන්නේ නැත්තේ. ඒ වගේම තමයි නීතියත්. ගෑණියෙක් තමන්ට අතවරයක් උනා කිව්ව ගමන් නීතියෙන් කරන්නේ හරි හෝ වැරදි අර අදාල මනුස්සයාව රිමාන්ඩ් කරන එක. ඌට වැරදිකාරය වුනා නොවුනා දඩුවම් ලැබිලා ඉවරයි. ඉතින් මේ වගේ ගොබ්බ නීති තියෙන රටකට හරියයිද කවදාවත්?

    අනික තමයි දැන් ලමා අපචාරයකදි, ස්ත්‍රී දූෂණයකදි පවුලේ අයව සැක කරන එක මෝස්තරයක් වෙලා. මේ වගේ වෙලාවකදී ඒ මිනිස්සු අසරණ කරල තමන් මහා සුද්ධවන්තයෙක් කියල පාරම් බාන්න තමයි හදන්නේ. අනුන්ගෙ දුක් කදුලු උඩින් තමන්ගේ පාරට්ටුව පෙන්නගන්න හදන ගොබ්බ කාලකණ්ණි මිනිස්සු මේ රටේ ඉන්නේ.ඉතින් හරියයිද එහෙම රටකට?

    මාධ්‍ය වලටත් මොකා මරල හරි කමක් නෑ මාර්කටින් තමයි ඕන කරන්නේ. අර කාලයක් සෝමගේ ගූ වාහිනිය මිනී කෑලි කපල නොවික්ක එක විතරයි කෙරුවේ. මේ ඉන්න මාධ්‍යවේදින් කියාගන්න ගොබ්බයෝ මාධ්‍යක් හසුරවන්න දන්නේ නෑ. ඒක නිසා හොදම දේ මේව වාරණය කරන එක. පොලිසියෙන් හෝ රජයේ ආයතනයකින් නිකුත් කරන නිවේදන පමණක් වාර්තා කරන්න මුන්ව වාරණය කරන්න ඕන. ඒත් ඕව කවදාවත් වෙන්නේ නෑ. ඉතින් මේ රටවල් හැමදාම එක තැන.

    කොන්ක්‍රීට්, තාර වලින් මේ රට කොච්චර වැහුවත් මේ රට දියුණු වෙන්නෙ නෑ. මේ රට හදන්නනම් අනිවාර්‍යයෙන්ම රටේ නීතිය, නිතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රජාතන්ත්‍රවාදී අපක්ෂපාතී වෙන්න ඕන. ඒක කවදාවත්ම මේ රටේ වෙන්නෙ නෑ. ඒ කියන්නේ මේක කවදාවත්ම දියුණු වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: waligamaya

    ෆට්ට ..respect මචන් ..සිරාම කතාව ..:yes::yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    මේක කියවද්දි එක දෙයයි ඔලුවට ආවෙ..
    අර කහවත්තේ කොටකෙතන අම්මා මැරුව කොල්ලා අධීකණයට ඉදිරිපත් කළාම මානසික ලෙඩක්
    තියෙන්වද බලන්න රත්නපුර හොස්පිටල් එකට එවුවම බලලා තියෙන්නෙ අපේ ඔෆිස් එකේ
    කොල්ලෙක්ගේ අයියා කෙනෙක්(ඩොක්ටර් කෙනෙක්).
    ප්‍රශ්න එහෙම අහලා අන්තිමට තීරණය කරලා තියෙනවා පොරට මානසික ලෙඩක් නැහැ කියලා.
    ඔක්කොම ඉවරවුනාට පස්සෙ ඒ අයියා අර කොල්ලගෙන් අහලා ඇයි වැරැද්ද බාරගත්තේ කියලා.
    කොල්ලා කියලා තියෙනවා පොලිසිය වැරැද්දා භාරගන්න කියලා ගහපු ඒවා ඉවසන්න බැරිව වැරද්ද භාර ගත්තලු.

    mokakda me siddiya? u ammawa marala nadda ethakota? boruwata da piliaran thiyenne?
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    mokakda me siddiya? u ammawa marala nadda ethakota? boruwata da piliaran thiyenne?

    උබ මේ රටේ නෙමෙයිද බන් ඉන්නේ?

    කොටකෙතන,කහවත්ත මිනිමැරුම් එකකවත් හරි මිනීමරුවා ඇල්ලුවේ නෑ පොලිසිය.
    කලින් කහවත්තේ අම්මවයි දුවවයි මැරුව කිව්ව එවුන් නිදහස් උනා අවුරුදු 2ට පස්සේ.
    බියගම විලේජ් අයිතිකාරයව මැරුවා කිව්ව එකා පස්සෙ නිදහස් උනා. බැලුවහම මරල තියෙන්නේ බියගම විලේජ් කාරයගෙම පුතා.

    ආයුද පෙන්නන්න අරන් ගිය එවුන් බාගෙට බාගයක් අනිවාර්යයෙන්ම නිවැරදි කාරයෝ. පොලිසිය කරන්නේ පුලුවන් ඉක්මනට කේස් එක යටයවනවා කාගෙහරි පිට වරද පටවලා.

    ඉතින් කොහොම හරියන්නද බං මේ වගේ කාලකණ්ණි රටකට. බොරු ජාතිආලේ වැඩක් නෑ, අවංකව හිතල බලපන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...

    උබ මේ රටේ නෙමෙයිද බන් ඉන්නේ?

    කොටකෙතන,කහවත්ත මිනිමැරුම් එකකවත් හරි මිනීමරුවා ඇල්ලුවේ නෑ පොලිසිය.
    කලින් කහවත්තේ අම්මවයි දුවවයි මැරුව කිව්ව එවුන් නිදහස් උනා අවුරුදු 2ට පස්සේ.
    බියගම විලේජ් අයිතිකාරයව මැරුවා කිව්ව එකා පස්සෙ නිදහස් උනා. බැලුවහම මරල තියෙන්නේ බියගම විලේජ් කාරයගෙම පුතා.

    ආයුද පෙන්නන්න අරන් ගිය එවුන් බාගෙට බාගයක් අනිවාර්යයෙන්ම නිවැරදි කාරයෝ. පොලිසිය කරන්නේ පුලුවන් ඉක්මනට කේස් එක යටයවනවා කාගෙහරි පිට වරද පටවලා.

    ඉතින් කොහොම හරියන්නද බං මේ වගේ කාලකණ්ණි රටකට. බොරු ජාතිආලේ වැඩක් නෑ, අවංකව හිතල බලපන්.

    niyama waradikarayo allanawa adui kiyala nam dannawa machan. eth ahawal siddiye mehemai une kiyanna danne nane.. api news balanawa witharane ban.. e kolla ammawa marala nathnam hari paw wadak ban eka.. mamath okata henagahapan kiyala illuwa.. uba kiyanne ekath e kolla pita boruwata daala kiyala da? :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උබ මේ රටේ නෙමෙයිද බන් ඉන්නේ?

    කොටකෙතන,කහවත්ත මිනිමැරුම් එකකවත් හරි මිනීමරුවා ඇල්ලුවේ නෑ පොලිසිය.
    කලින් කහවත්තේ අම්මවයි දුවවයි මැරුව කිව්ව එවුන් නිදහස් උනා අවුරුදු 2ට පස්සේ.
    බියගම විලේජ් අයිතිකාරයව මැරුවා කිව්ව එකා පස්සෙ නිදහස් උනා. බැලුවහම මරල තියෙන්නේ බියගම විලේජ් කාරයගෙම පුතා.

    ආයුද පෙන්නන්න අරන් ගිය එවුන් බාගෙට බාගයක් අනිවාර්යයෙන්ම නිවැරදි කාරයෝ. පොලිසිය කරන්නේ පුලුවන් ඉක්මනට කේස් එක යටයවනවා කාගෙහරි පිට වරද පටවලා.

    ඉතින් කොහොම හරියන්නද බං මේ වගේ කාලකණ්ණි රටකට. බොරු ජාතිආලේ වැඩක් නෑ, අවංකව හිතල බලපන්.

    අඩේ මේ සිද්දිය මම දන්නෙත් නෑ නේ බන් ඊය කියකන් ..පොඩ්ඩක් විස්තර කියපන්කො තව.. ඉතින් බන් ඒ කොල්ල කිව්වනේ බන් වෙච්ච සිද්දිය :oo:
    එකේ සැකයක් නෑ නෙ..ශක්ශිත් එක්කම ඔප්පු උනානේ වූ මැරුවේ කියක ..අනික අර පිහේ ඇගිලි සලකුණුත් තිබ්බද කොහෙද නේද ..උබ කොහොමද දන්නේ මේ සින් එක ?