දූෂණයට ලක්වූ දැරිය දූෂණය කරපු දෙන්නෙක්ට මැසේජ් යවයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වනවිට රෝහල්ගත කර සිටින දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඇය සිදුවීමෙන් පසුව සිය පෙම්වතාට යැවූ කෙටි පණිවුඩයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

    එහි සඳහන්ව ඇත්තේ "ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නැහැ" යනුවෙන්.

    පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පණිවිඩයෙන් දැරිය සිය පෙම්වතා සහ ඇයව සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන ගිය තරුණයාව බේරාගන්නා බවට අදහස් කර ඇති බවයි.

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කැමැත්ත හෝ අකැමැත්ත අදාළ නැහැ
    USA එහෙම ඔහොම ඕන තරං කෙල්ලො ඉන්නවා under aged උන් suka ගන්න දගලන. එකක් වත් යන්න bayay jail එකට laginna badu sure නිසා

    ලමා කාන්තා eke ඕක case eka අදිනව මුන් ටිකට කෙල වෙයි sure එකට
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නැහැ

    ඒ කාලේ වගේ උනානම් වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක නමකට දාන්න තිබ්බා..:P

    images
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    බේරෙන්න පුලුවන්. කොල්ලන්ට ඇප ලැබෙයි. එකක් කෙල්ලට 16යි. අනික කොල්ලන්ගෙ ලෝයර්ලට තර්ක කරන්න පුලුවන් කෙල්ල වැඩි වයසක් කියලා තිබ්බෙ සහා කෙල්ල මුදලට ශරීරය විකුණනවා කියලා. හැම දේම වෙලා තියෙන්නෙත් කෙල්ලගේ කැමැත්තට නේ. සල්ලි අඩුවෙන් දුන්න හින්දා කේස් එක ඇද්දා කියන්න පුලුවන්. උසාවියේදි කෙල්ලගෙන් අහන ප්‍රශ්න වලට රෙදි ගැලවෙයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860

    කොහෙද තියෙන්නේ කෙල්ල කැමත්තෙන් ගියා කියලා ? මුන් බලෙන් නේ රේප් කරලා තියෙන්නේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    බේරෙන්න පුලුවන්. කොල්ලන්ට ඇප ලැබෙයි. එකක් කෙල්ලට 16යි. අනික කොල්ලන්ගෙ ලෝයර්ලට තර්ක කරන්න පුලුවන් කෙල්ල වැඩි වයසක් කියලා තිබ්බෙ සහා කෙල්ල මුදලට ශරීරය විකුණනවා කියලා. හැම දේම වෙලා තියෙන්නෙත් කෙල්ලගේ කැමැත්තට නේ. සල්ලි අඩුවෙන් දුන්න හින්දා කේස් එක ඇද්දා කියන්න පුලුවන්. උසාවියේදි කෙල්ලගෙන් අහන ප්‍රශ්න වලට රෙදි ගැලවෙයි.
    :rofl:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ වනවිට රෝහල්ගත කර සිටින දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඇය සිදුවීමෙන් පසුව සිය පෙම්වතාට යැවූ කෙටි පණිවුඩයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

    එහි සඳහන්ව ඇත්තේ "ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නැහැ" යනුවෙන්.

    පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පණිවිඩයෙන් දැරිය සිය පෙම්වතා සහ ඇයව සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන ගිය තරුණයාව බේරාගන්නා බවට අදහස් කර ඇති බවයි.

    දෙමව්පියන්ට දෙන ගින්දර තමයි. දැන් කාලේ ඒ කාලේ කියල වෙනසක් නෑ.. කෙල්ලෙක් උනාම පරිස්සම තියෙන්න ඕනේ. එන්න එන්නම කිසි දෙකට බයක් නැති හිතුවක්කාර ළමයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    බේරෙන්න පුළුවන්. බදින්න 18 උනාට සෙක්ස් වලට 16 ඇති. කෙල්ලගේ මේ මැසේජ් එකෙන් ගේමක් නැතුව අරුන්ට ඇප අරන් දෙන්න පුළුවං
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කැමැත්ත හෝ අකැමැත්ත අදාළ නැහැ
    USA එහෙම ඔහොම ඕන තරං කෙල්ලො ඉන්නවා under aged උන් suka ගන්න දගලන. එකක් වත් යන්න bayay jail එකට laginna badu sure නිසා

    ලමා කාන්තා eke ඕක case eka අදිනව මුන් ටිකට කෙල වෙයි sure එකට
    If her age is on the clock,
    she's ready for the cock...

    in hillbilly accent, you ever heard that ?
     
    • Haha
    Reactions: Nidarshana_k