දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

monson

Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්.

    මේ අතර පසුගිය දා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කල් දමා තිබෙනවා.

    පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත් බවයි අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ.

    අදාල ගැසට් පත්‍රයට මෙතැනින් පිවිසෙන්න.

    - https://www.hirunews.lk/331816/දූෂණ-මර්ධන-පනත්-කෙටුම්පත-ගැසට්-කෙරේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    සාටක පල් හොරු රැල ඇරෙන්න වෙන ඕනෙ අරගලකාරයෙක් ඇතුලට දාන්න පුලුවන් නීතිද තියෙන්නෙ? :lol:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අනේ මේ රටේ වෙච්චි දුෂණ වංචා අල්ලන්න නීති තිබුනේ නැද්ද? මහා බැංකු හොරයි රාජපස්ස හොරුයි හිරේ යයිද ඕක සම්මත වුනාට පස්සේ?

    හොරු අල්ලන්න බැයිනම් අඩුම ගානේ අර xpress pearl ගිනිගත්තු නැවේ වන්දියවත් ඉල්ලන්න කියපන්. තව මාසෙකින් ඒකට අවුරුදු 2ක් පිරෙනවා.ඊට පස්සේ වන්දි ඉල්ලන්න බැයිලු නඩු දාල තිබුනේ නැත්නම්. ඩොලර් නැති කාලේ USD 6 billion වන්දියක් ගන්න පුළුවන්ලු. ඒකට නඩුවක් දාන්න කියපන්කො බොසාට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සුනාමි හොරෙකුයි බැංකු හොරෙකුයි හොරකම් නවත්තන්න පනත් ගේනවා. මොන විහිලුද මෙව්වා :lol:
     
    • Haha
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    340264454-209420721700765-6555449497756400044-n.jpg