යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්.
මේ අතර පසුගිය දා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කල් දමා තිබෙනවා.
පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත් බවයි අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ.
අදාල ගැසට් පත්‍රයට මෙතැනින් පිවිසෙන්න.
- https://www.hirunews.lk/331816/දූෂණ-මර්ධන-පනත්-කෙටුම්පත-ගැසට්-කෙරේ