එල්ලේන්න තව දූෂිත කෙනෙක් නැහැනේ බොලව් . ඔක්කොම සුජතා අවංක උන් ඉන්නේ දැන් .
ඇයි ඉතිරි ටිකට උත්තර නැද්ද?

එල්ලේන්න තව දූෂිත කෙනෙක් නැහැනේ බොලව් . ඔක්කොම සුජතා අවංක උන් ඉන්නේ දැන් .

ඇයි ඉතිරි ටිකට උත්තර නැද්ද?![]()
පාර්ලිමේන්තුව ගිණියම් කල විමල්ගේ කතාව
![]()
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විවාදයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කල කතාවට පක්‍ෂ විපක්‍ෂ සියල්ලන්ගේ දැඩි අවධානය යොමු විය.
විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වීරවංශ මහතා විසින් සිදු කරන ලද එම කතාව පහත වීඩියෝවෙන් බලන්න.

අම්මපා දැං ඉතිං ඡන්දේ දීපු එවුන් එල්ලයි සුජාත පුත්තු ටික එකතුවෙලා
එල්ලේන්න තව දූෂිත කෙනෙක් නැහැනේ බොලව් . ඔක්කොම සුජතා අවංක උන් ඉන්නේ දැන් .