දූෂිතයන් ඉවතට රට නිසි මගට
පැවැත්වූ දොෂාබියොගයෙන් රටේ ලොකුම සහ එකම දූෂිතයව අයින්කරල තියෙන්නේ
. දැන් රට දියුනු වෙයි . අපිට තියපු ප්‍රශ්ණ ගැටලු ඔක්කොම අහවරයි අද හෙටම කේතුමති රජ්ජය පහල වේයි, කිරියෙන් පිනියෙන් ඉතිරෙයි.ලැස්තිවෙයල්ලා මේ පහල වෙන සෞභාග්‍යය විඳින්න . සතුටු වෙයල්ලා. එරොසාන් උබත් සතුටු වෙයන් .රට දිනුවා .අල්ලස් හෝ දූෂණ හෝ කොමිසම වහල දාපල්ලා මින් පස්සේ රටේ හොරකම් කරන්න කවුරුත් නෑ , අපි දිනුවා දිනූවා , ජයවේවා ජය වේවා ජයශ්‍රී ජයශ්‍රී..